එකෙක්වත් සුභ පැතුවේ නෑ.....![]()
![]()
ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා......![]()
![]()
හා ඔන්න සුබ පැතුම් ඈ..
එකෙක්වත් සුභ පැතුවේ නෑ.....![]()
![]()
ඒකට ඉස්සර කිරිය, 1000ක් ගැහුවත් ත්‍රෙඩ් එකක් දානවා......![]()
![]()
ජන්තු අයියා;16449418 said:රට බෝතලයක් කඩමු එහෙනම් ...![]()
ඇයි බං බෝතල් කඩන්නේ

පාලු පාරේ කුකුලා වලන් බිදලා...
හික් හික්.. ඉස්සර හැමදාම මන් මාතරත් යනවා 70ට විතර සාමාන්‍යය තියාගගෙන...![]()
ගන්න හුයන්නක් ලීස් නොදා ගනින් මචං
සල්ලි තියේ නම්..
මොකද ඉතින් කවදා ගෙව්වත් උඹ නේ ගෙවන්නේ..![]()
hmm ekath eththa...උබ වරෙන් කොළබ මේ පාරවල් වල 10kmph වත් යන්න අමාරුයි, මාර traffic එකක් මෙහෙ තියෙන්නේ

hmm ekath eththa...
අනික කොම්පැණි කාරයෝ පොස්ත් කරන්න ඕනෙ නෑ නේ.. 
![]()
![]()
![]()
![]()
ඒක නම් ඇත්ත.
එක පාරක් කැලිණියේ ඉදන් කොටුවට එන්න ඇවිත්
මට එපා වෙලා පස්සේ ආපු එකාට පැදපන් කියලා
මං පස්සේ ආවා...![]()
![]()
1 එකෙන් 2 එකට 2 කෙන් එකට කුජීතයි..
![]()




අද පාරේ වාහන නැ බන් වැඩිය, අනික marine drive එක හදලා තියෙන්නම race යන්න
මේ පාරේ baja,xr,hornet යන්නෙම 90 ට එහා.
කුක්කුපැටියා marine drive එකේ යන්නෙත් 90 එහා මම දැකලා තියෙනවා,![]()
අද පාරේ වාහන නැ බන් වැඩිය, අනික marine drive එක හදලා තියෙන්නම race යන්න
මේ පාරේ baja,xr,hornet යන්නෙම 90 ට එහා.
කුක්කුපැටියා marine drive එකේ යන්නෙත් 90 එහා මම දැකලා තියෙනවා,![]()
උඹ අවිත්තාවේ ඉඳන් කොළඹ ආවද බං ?
මම ඉපදුනේ මොරටුවේ යකෝ
තොපිලත් ඉතින් ගවුම් කොටයක් දැක්කහම.... දූවගෙන යන්නේ.......
![]()
මේ පාර දෙනවා JVP එකට...... උන් ටික අඩුම ගානේ, විපක්ෂයක් විදිහටවත් ඉදී.......![]()
අනිත් උන්ට බලේ ලැබුනට පස්සේ, මොලේ නැති වෙනවනේ........![]()


වියදම් අඩු ජපන් ටිකක් දාපන්කෝ බලන්නGN 125 මේකෙ ඉන්න එව්වො ටික ඔහොම තමා කියන්නෙ...
පල්සරේ හොඳයි වරදක් නෑ. හැබැයි ඉතින් අර බඩ ගෙඩියගෙ එක පැදල හිතට අල්ලනවද බලන්න.
නැත්නම් ජප්පෙක්ම ගමුකෝ..
හෝනට් ජේඩ් නෙමෙ වියදම් අඩු එකක් ගමු. ආරක්ෂාවත් හොඳයි.![]()

මොකක්ද උබ කරපු වැඩේ.කියපන්කො අපිටත් දැනගන්න. කූඩු යන්න වෙන වැඩක් වෙන්න ඇති.ලීසින් නම් යන්න එපා බං..... අර මම කරපු වැඩේ කරපන්..... පොලී ගෙව්වේ 45,000ද කොහෙද..... ලීසින් එකකට ගියා නම්, ලක්ෂ තුනකට, තව ලක්ෂ දෙකක් පොලී ගෙවන්න සෙට් වෙනවා.......
![]()

ජන්තු අයියා;16449845 said:ටෑර් දෙකම ගෙවිලා සිංහලු..ඊයේ පෙරේදා 20000 පැන්නේ..මම බැලුවේ අලුතෙන් ටයර් දෙකක් දාන්න..කම්පනියෙන් ආවේ MRF නේ..ඉස්සරහා 90/90/17 ,පස්ස 120/90/17.
CEAT ටයර් හොදද?පස්සට මේ පාර 130/70/17 දාන්න බැලුවේ(200 NS එකට එන ටයර් එක)..අව්ලක් යයිද?ඉඩ ඇති වෙයිද ටයර් එක බස්සන්න?තාක්ෂණික දෝෂ එයි ද?
කියාපල්ලකෝ යකුනේ බොලාලගේ අදහස්

ඔන්න කුකුළණි.. කරකවනවනම් මීටර්....


කොහොමෙයි කරකෙව්වේ?


