1. kaushala1988

    Pick Me කතන්දරය

    UBER
  2. kaushala1988

    'ඔ' යන්නෙන් කොල්ලෙක්ට නමක්

    ඔන්ලියින් ඔප්ෂන් 1 ඔප්ෂන් 2 ඔරන්ඔටා
  3. kaushala1988

    ---හොල්මන් බොරුද? සත්‍ය කතාවක්---

    අම්මෝ Conjuring බැලුව වගේ ! නියමෙට ලියල තියෙනවා
  4. kaushala1988

    වාස්තු විද්‍යාව

    බිල්ඩිමේ entrance එකයි parking ටිකයි අනිවාරෙන්ම road access එක අනුව වෙනස් වෙනවා මචන්. ඒත් ජනෙල් එන විදිය, වහලේ හැඩය වගේ දේවල් ඉර නගින බහින දිශාව අනුව දාන එක වැදගත්. ලංකාවේ අය මේවා එච්චර බලන්නෙ නෑ. ඒත් සුද්දොන්ට design කරනකොටනං උන් අහනවා sun path එකට හරියන්න කොහොමද design කරේ කියලා. නැති උනොත්...
  5. kaushala1988

    වාස්තු විද්‍යාව

    ඒක පාරත් එක්ක ඉඩමේ පිහිටීම සහ පාරෙන් ඉඩමට ඇතුල් වෙලා වාහනේ park කරන විදිය අනුව වෙනස් වෙනවා. ලංකාවේ දැනට ගොඩනැගිල්ලක් එන්න ඕන angle එක ගැන නීතියක් නෑ. කොහොම උනත් ගොඩනැගිලි හදනකොට, විශේෂයෙන් mid rise සහ high rise building හදනකොට අපි බලන්නේ solar path එක, සරලවම කියනවනං නැගෙනහිර-බටහිර line එක...
  6. kaushala1988

    Electric Garden Trimmer

    වාසි: බර අඩුයි වඩා ආරක්ෂිතයි maintenance කරදරයක් නෑ පෙට්‍රල් එකට වඩා ගාන අඩුයි එක දිගට විනාඩි විස්සක් පැය බාගයක් වගේ උනත් දුවන්න පුළුවන් පුංචි රෙස්ට් එකක් දෙන්න කලින් අවාසි: දිග නැති නිසා කොන්ද නවාගෙන තමයි පාවිච්චි කරන්න වෙන්නෙ නූල ටිකක් ඉක්මනට කැඩෙනවා. හැබැයි ඕකේ කැරකෙන්නේ නුල් රෝදයක්. ඒක...
  7. kaushala1988

    වඳ කොත්තු

    oka thamai aththa
  8. kaushala1988

    Leon බලපු අය එන්න !!!

    ow ow. Bobby Deol inne. Mata mathaka widiyata nama Bichchoo da koheda. Original eka palathaka na. Mama balapu pattama ffilm ekak. Jean Reno, Gary Oldman mama asama dennek. Sting ge Shape of my heart mage playlist eke adatath thinawa. Pattama thamai
  9. kaushala1988

    Entire Sirisena Family At The UN

    nodoking bump
  10. kaushala1988

    සුන්දර හදවත් ඇති මිනිසුන්...

    මනුස්සයෙක්ට සලකන එකා දන්නවා සතෙක්ට උනත් සලකන එකේ වටිනාකම. එකෙක්ටවත් සලකන්නැති මේ වගේ අම්මණ්ඩිලා තමයි අනුන් කරන දේවල් බල බල විවේචනය කරන්නේ
  11. kaushala1988

    සොඳුරු මිනිසුන්

    thanks machanlas :)
  12. kaushala1988

    GOTට පස්සෙ හොදම TV Series එක

    FARGO IMDB 9.0 Rotten Tomatoes 96% දැනට අපු පට්ටම detective shows වලින් එකක් THE WIRE IMDB 9.3 Rotten Tomatoes 96% පට්ටම detective සීන් එකක්. පොලිස් සෙට් එකක් කුඩු ජාවාරමකට ටිකෙන් ටික ගේම දෙන කතාවක් තියෙන්නෙ
  13. kaushala1988

    ''' ඕට්ස්(oats) කියන්නෙ මොනවද ???

    අඩේ මමත් කන්න පටන්ගත්තා. කීල්ස් එකේ ඔෆර් එකක් තිබ්බා කෙලොග්ස් ඕට්ස් කිලෝ එකත් එක්ක බාජනයක් දෙනවා. ඉතිං දෙපාරක් නොහිත ගත්තා. ජිවිතේ මුල්ම පාරට තමයි කෑවේ. පලවෙනි හැන්ද කනකොටම තේරුනා වැඩේ. කිරිත් එක්ක දහයියා කන්න වගේ බං අව්ලක් නෑ දැන්නං කෝමහරි ගිලල දානවා දඩ බඩ ගාලා. කිලෝ එක කොහොමහරි ඉවර කරන්නත් එපැයි
  14. kaushala1988

    රාවණා රජු

    කොහොම නමුත් ආතර් සී ක්ලාර්ක් මහත්තයත් ලංකාවට ආවේ රූමස්සල ගැන පරීක්ෂණ කරන්න කියල ප්‍රසිද්ධ කතාවක් තිබ්බා. ඒක මම පිළිගත්තේ ඒ කාලේ එයා රූමස්සල නැවතිලා හිටපු තැන අසල්වැසි Australian Architect කෙනෙක් ඒක මාත් එක්ක කිව්වා මේ ලඟදි. එතුමා වගකීමක් නැතුව එහෙම දෙයක් කියන්නෙ නෑ. හැබැයි ආතර් සී ක්ලාර්ක්...
  15. kaushala1988

    loku udauwak ona ban ( Cancer :( )

    cancer ekak nowewa kiyala prarthana karanawa ! kakul wala nisa mama hithanne risk eka adu athi. danma aduragena ain karana eka hodai mokada spread wena eka nawaththanna ne ona. kalin hoyaganna tharamata hoda karanna puluwan. mama hithanne oka sampurnayen hoda karala dawi. theruwan saranai
  16. kaushala1988

    Moratuwa University- Integrated Designing

    ඉස්සර තිබ්බෙ Architecture department එකේ. දැන් වෙනම Department of Integrated design කියල තියෙන්නේ. Aptitude test එකක් ලියල තමයි enter වෙන්න ඕන. ඕකේ තියෙන courses තමයි Interior and furniture Design, Graphic design, Fashion, Jewelry, Ceramic. ඉස්සරනං Filming එහෙමත් තිබ්බ හැබැයි දැන්නං නෑ මම දන්න...
  17. kaushala1988

    comic con kello

    පව්නේ බං. කෙනෙක් උවමනාවෙන් අවලස්සන වෙන්නෙ නෑනෙ. පොෂ් කෙල්ලගේ ඉඳන් ගමේ වෙඩින් එකට එන කෙල්ල වෙනකං රටේ නැති මේකප් දාගෙන එන්නෙ ලස්සනට පේන්න තියෙන ආසාවට නෙ.
  18. kaushala1988

    comic con kello

    මොන දේ උනත් කිසිම හේතුවක් නැතුව කෙනෙක් ගෙ ෆොටෝ වලින් පෝස්ට් දාලා ඒ අයව කැතයි කිය කිය බුකිය පුරා සවුත්තු කරල ෂෙයාර් කර කර විනෝද වෙන එක මොන තරං පහත් වැඩක් ද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. කොල්ලෙක්ට කරත් කෙල්ලෙක්ට කරත් ඒක බලු වැඩක්. එකෙන් ඒ මනුස්සයා කොච්චර මානසික පීඩාවකට පත් වෙනවද. මේ wonder woman...

    No contents