කොන්දේ අමාරුවට ස්ප්‍රින් මෙට්ට හොදයිද ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    නිදාගත්තම පාතට එරෙන්නෙ නැති මෙට්ටයක් ගන්න ඕන. මාත් එකක් ගන්න හොයනවා. දන්න අය කියන්න.
    Me too ..... need one
    Looking for good coir metress
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මාත් ඔහොම තමා නිදාගන්නෙ දැන් අවුරුද්ද්දක් වගෙ. හරියන්නෑ බන් මේදවස් වල සිතල නිසා අමාරුයි. අයි උබ බිම නිදා ගන්නෙ..

    පොඩි කාලේ ඉදලා එහෙම තමයි
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක කරල බලන්න ඕන , කොහොම නිදාගත්තත් නින්ද ගියාට පස්සේ මුනින් අතට හැරිලයි නින්ද යන්නේ , එකේ අවුලක්ද දන්නෙ නෑ , බිම නින්ද යන්නෙ නෑ සාලේ , කාමරේ ඉඩ නෑ
    ඔය තියෙන්නෙ ඉතිං හේතුව. ඇලේට නිදාගන්න හුරුවෙයං
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    සමහරවිට musculus ඇදිලා වෙන්න ඇති. බයිසිකල් පැදීමත් අසාද්‍ය නොවන කොන්දේ අමාරුවට හොඳ බෙහෙතකි.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ඔය තියෙන්නෙ ඉතිං හේතුව. ඇලේට නිදාගන්න හුරුවෙයං

    සමහරවිට musculus ඇදිලා වෙන්න ඇති. බයිසිකල් පැදීමත් අසාද්‍ය නොවන කොන්දේ අමාරුවට හොඳ බෙහෙතකි.
    ehemada? race padinawa wage padinna weida, Normal peddama shapeda
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    ehemada? race padinawa wage padinna weida, Normal peddama shapeda
    මොන රේස් ද? shape එකේ පැදපන්. ලොකු effort එකක් දාන්නේ නැතිව. මගෙත් කොඳු රිදිල්ලක් ඇවිල්ලා ඕක කලාට පස්සේ තමයි හරි ගියේ. exercise නැති උනාම පිට කොන්දේ මස් පිඬු හිර වෙනවා වගේ වෙනවා. bicycle පැද්දාම ඒ ගතිය අඩු වෙනවා වෙන්න ඕනි. හරියටම නම් දන්නේ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
    බිම නිදියපන්
     
    • Like
    Reactions: dragon119

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මොන රේස් ද? shape එකේ පැදපන්. ලොකු effort එකක් දාන්නේ නැතිව. මගෙත් කොඳු රිදිල්ලක් ඇවිල්ලා ඕක කලාට පස්සේ තමයි හරි ගියේ. exercise නැති උනාම පිට කොන්දේ මස් පිඬු හිර වෙනවා වගේ වෙනවා. bicycle පැද්දාම ඒ ගතිය අඩු වෙනවා වෙන්න ඕනි. හරියටම නම් දන්නේ නෑ.
    enam ekak ganna ona bn, l uba mokakda gaththa bicycle eka , winadi kiyak wage pedda
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    enam ekak ganna ona bn, l uba mokakda gaththa bicycle eka , winadi kiyak wage pedda
    https://www.decathlon.com/collections/hybrid-bikes/products/matt-bike-riverside-100?

    මම ගත්තේ පැට්‍රල් නැති දවස් වල - 35000 ක් උනා එතකොට. දැන් නම් ගණන් අඩු වෙලා ඇති.

    උබට පුළුවන් තරමක් පැදපන් . එහෙම නියමයක් නෑ. විනෝදාංශයක් වගේ කරපන්
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,910
    10,261
    113
    පැය 3ක් වගේ නිදාගෙන ඉන්නකොට කොන්ද කැක්කුමක් එනව , සාමාන්‍ය මෙට්ටයක් දැනට පාවිච්චි කරන්නේ , ස්ප්‍රින් එකකට මාරු උනොත් හොද වෙයිද ? පාවිච්චි කරන අයගෙ අදහස් කියන්න.
     
    • Like
    Reactions: dragon119

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    bima thama ne hodai kiyanne.
    Mata nam normal metteka idala ohoma seen ekak awa, eta passe mette maru kala spring ekakata, eken passe seen ekak ne.
    kelinma ara mette awla thibbe mata. Habai hema ekatama eka wenne na.
     
    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    https://www.decathlon.com/collections/hybrid-bikes/products/matt-bike-riverside-100?

    මම ගත්තේ පැට්‍රල් නැති දවස් වල - 35000 ක් උනා එතකොට. දැන් නම් ගණන් අඩු වෙලා ඇති.

    උබට පුළුවන් තරමක් පැදපන් . එහෙම නියමයක් නෑ. විනෝදාංශයක් වගේ කරපන්
    Koheda gatte Online shopda nethnam colombo / gampaha awata ganan thenak thiyanawa danna