ගෑණු ලමයාගෙ ගෙවල් තියෙන්නේ කොයි පළාතේ ද ?
Family background එක කොහොමද? අම්මා තාත්තා මොනවද කරන්නේ ?
ඔය තොරතුරු නැතිව මේකට උත්තර දෙන්න බෑ. .....
දුර ගමක සාමාන්‍ය මිනිස්සු නම් වැඩි සුකුරුත්තන් ඕනෙ නෑ. ..
ඒත් නගරබද හරි නැත්නම් දුර වුනත් නලලේ තියන් ඉන්න අය නම් ඔයාටත්...