මේ කථාව තරමක් දුරට ඇත්ත...
මගෙ යෙහෙළියක් ඉන්නව 63 වයස Government pension තියෙනව ...... මාසෙට ලක්ෂයකට වැඩිය තියෙනව .. (ඉහල තනතුරක් දරපු කෙනෙක්) ලමයි 4 දෙනා රටවල් 3ක .
මහත්තය ගමට ගියා (බින්න බැහැල හිටපු කෙනෙක්). මහත්තය දුර ගමක කෙනෙක් ඒ ගමේ ගොඩක් පාරම්පරික ඉඩම් තියෙන කෙනෙක් ...