බිස්නස් අයිඩියාස්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    මේ කාලේ ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකක් පටන් ගන්න එක හොඳද බන් ? ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකකට වැඩ සෙට් කරගන්නේ කොහොමද ?
    නැත්නම් 2 million වගේ ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද තියෙන්නේ බන් ?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,128
    20,715
    113
    හස්තිශෛලපුර
    මේ කාලේ ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකක් පටන් ගන්න එක හොඳද බන් ? ප්‍රින්ට් ප්‍රෙස් බිස්නස් එකකට වැඩ සෙට් කරගන්නේ කොහොමද ?
    නැත්නම් 2 million වගේ ඉන්වෙස්මන්ට් එකකින් පටන් ගන්න පුළුවන් බිස්නස් මොනවද තියෙන්නේ බන් ?
    පිස්සුද බන්..
     
    • Love
    Reactions: AllGood

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    T-Shirt ප්‍රින්ට් කරන එක නම් හරියට කරනවා නම් ගොඩ දා ගන්න බැරි වෙන එකක් නෑ... ඔක්කොම ලොකු කඩවල තියෙන්නෙ DTF ගහපු Oversized T-shirt