කෝච්චි ප්‍රස්නේ උත්තරේ...
හම්මො මම ගෙදර ඇවිත් එලකිරියෙ පැත්තෙ එනකොට මම අහපු කෝච්චි ප්‍රස්නේ thread එක පුරාම එක එක විකාර දාල... හොඳ උත්තර තිබ්බ අයත් හිටියා... ඒ අස්සෙ මගෙ රෙප් කපපු එවුනුත් හිටිය වැදගත් දෙයක් කරපන් ...වැදගත් post එකක් දාපන් කියල..
මම නම් කියන්නෙ උන් ගිහින් මව් තුමියගෙන් අහපන්...