අඩෝ කවුරුහරි මසුරන් ටිකක් ගෙනෙන් මුගේ කටේ ඔබන්න...එලම කතාව බන්...හැට්ස් ඕෆ්...මේ කාලේ පොන්න පරම්පරාවට තේරෙනවා නම් ෆේස්බුක් සෝෂල් මීඩියා හුයන්නවල් වලින් ඈත් වෙලා තමන්ගේ සත්‍ය ජීවිතේ හදා ගන්න....කොච්චර හොඳ වෙයි ද බන්....නංගිලා අක්කලාට මේක මසුරන් වටින කතාවක් සහෝ..රෙප් දෙනවා බොක්කෙන් ම