1. T

    ඇවන්ගාඩ් සූජානම්?

    රැඩිකල් නාට්‍ය හා රංග කලාව... රු 33 බිත්තරයක් ඔලුවට ම...
  2. T

    කවුද මේ චණ්ඩි ?

    ගොං බිජ්ජෝ ටිකක්නේ... දෙනෙක්ගේ ඔලුව උඩින් ගියා නම් අනිත් උන් ටික ඇඟේ චු කර කර දුවන්නේ...
  3. T

    Johnston - ආදරෙන් මතක් කරලා දෙනවා

    තාම එක ඇමතියෙක්වත් ගුටි කාලා මලේ නැ නේද...? ස යද්දි අපි තමා හොඳට ම කරේ කිව්වා, ස යද්දි හු කිව්වා... එච්චරයි නේද.... ඒ කියන්නේ ලොක්කෙක් යද්දි හු කියන්න විතරක් පුලුවන් ජාතියක්...ඊට වඩා දෙයක් කරන්න තරන් තාම වහල්භාවයෙන් මිඳෙන්න බැරි උනු ජාතියක්...
  4. T

    A4 Wholesale

    දැන් නම් ඒ ගාණට නැ බන්... 70gsm එකම 1300-1400 වගේ යන්නේ...
  5. T

    මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.

    අපේ එවුන්ට කොහේද කොන්දක් ඔච්චර දෙයක් කරන්න..අනික එච්චර තද එකමුතු කමක්.. උපරිම හුවක් කියයි එච්චරයි..ඊට පස්සේ දෙකට තුනට නැවිලා වැදගෙන ඇමති පස්සෙන් යයි..
  6. T

    ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

    මේ post එක දාපු ඒකාගේ විස්තර හොයලා දියන්...ඌට භාගයයි මට භාගයයි... ගේම දෙමු...
  7. T

    JVP Strom into president secretary's office.tense situations 🔴Breaking

    ඕකුන් නම් අර අදින්නේ මිනියක් මතින් හරි 3% නේ ගාණ 5% ක් හරි කර ගන්න.... ලේ පිපාසිත අර්බුද නිර්මාණය කරන එවුන්..
  8. T

    Spin riders ගැන උඹලගේ අදහස්

    හීන තමා බ්‍රෝ... ඒ හීන වල ජිවත් වෙන එකත් එක්තරා විදිහක ආතල් එකක් හැබැයි... අපි ණය වෙලා ඕක ගත්තත් ආයි ක්ෂණික ණයක් හරි ගන්න වෙනවා තෙල් ගහ ගන්න... අපි වාහනයක් ගනිද්දි මුලින් ම අහන්නේ ලීටරේකින් කොච්චරක් දුවන්න පුලුවන් ද කියලා...
  9. T

    කඩදාසි නැ. මාරම අර්බුදයක්

    A4 A3 වගේ නම් නැති වෙන්නැ...හැබැයි ඉතින් ගණන් නම් වැඩි වෙයි... A4 70gsm එක ම 1500 පනි.. ගාමිණි සෙනරත්ගේ නේ promate එක පොර කියන ගාණක් තමයි ඉතින්..
  10. T

    Spin riders ගැන උඹලගේ අදහස්

    උඹලත් ඒ වගේ බයික් එක වාහනේක අයිතිකාරයෙක් වෙලා ඒ tour එක ගියා නම් මෙහෙම tread එකක් වැටෙන්නැති වෙන්නත් තිබ්බා... ස රට දියුණු කරලා සෞභාග්‍ය උදා උනාම අපි හැමෝටම ඒ tour එක යන්න පුලුවන් වෙයි බන්..
  11. T

    Sexy Mother

    මල්ලි මොකෝ කරගත්තේ..?
  12. T

    බලන් ගියාම ඇත්ත නේ, මම හිතුවේ මේක ආතල් එකට කියන්නේ කියලා

    කියන්නේ නම් මහ ලොකු එලකිරියන්ස්ලා කියලා.... එකෙක් නැනේ ඥාණක්කාගේ photo තියෙන...
  13. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    ane manda bn.. download karata tama balanna une na...
  14. T

    නකමුරා / ඉරෝසාන් / නික් ජෝස්. බොලා මොකෝ දැන් කියන්නේ?

    ඒ කාලේ උන්ව සමුහ දුෂණය කරාට අනාථ කරයි කියලා හිතන්නැතුව ඇති...ආ මඟ වැරදුනු නිසා හැඟිම් වලට වහල් වෙලා සියදිවි නසා ගන්න හිතෙන්නැති.. යාලුවනේ අමාරුවෙන් ලැබුණු මනුෂ්‍ය ආත්මය නැති කර ගන්න දෙන්නැතුව සමාජයේ පොඩි හරි තැනක් දෙමු...වැරදි හදා ගෙන ජිවත් වෙන්න... නපුංසකයන්ට උනත් අද සාමාජයේ පොඩි හරි තැනක්...
  15. T

    තරුණයාට ලිංගික අතවර කළ ගුරුවරිය ගැන උසාවියට කරුණු වාර්තා කරන්න

    දහස් ගාණක් ඉන්න මේකේ නිකමටවත් නැ ඒ teacher ව දන්න එකෙක්... අපිට නොලැබුණු අත්දැකිමක් අඩුම ගානේ පින්තුරයක් දැකලා හරි හිතින් දුෂණය වෙන්න....
  16. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    ඔන්න බඩු ඇවිත් tamilrockers එකට...
  17. T

    ඔබේ, මගේ ජීවිත ආරක්ෂා කරපු ජනපතිට, අගමැතිට දෑත් එකතු කරලා පින් දෙන්න

    දෑත් එකතු කරලා පුකෙන් වැටෙන බොක එකතු කරන් දෑත බදා ගහන්න තමා තියෙන්නේ දැන්...
  18. T

    බැසිල් මල්ලීගේ මේ හිතුවක්කාරකම, අයියලා දෙන්නා ජනාධිපතයි අගමැතියි නිසාද..? ඒවා ගෙදරට තියා ගන්ඩ කියන්ඩ..!🤣🤣

    සිරාවට ලංකාවේ එවුන්ට තියෙන්නේ දිගග් පළලක් නැති කරුමයක්... ගෙවලා ඉවර කරන්න වෙන්නැ මලාට..
  19. T

    Condom ඉවරයි සිංහලූ

    මාක්ස් එකක් රබර් බැන්ඩ් එකක් මාර්ගයෙන් පකේ ඔතන් කරන දෙයක් තමා...
  20. T

    බැසිල් මල්ලීගේ මේ හිතුවක්කාරකම, අයියලා දෙන්නා ජනාධිපතයි අගමැතියි නිසාද..? ඒවා ගෙදරට තියා ගන්ඩ කියන්ඩ..!🤣🤣

    ලංකාවේ විපක්ෂය හොඳයි මළ ගෙවල් වල තනියට තියන්න... වෙන විපක්ෂයක් උනා නම් මේ වෙන දේවල් වල හැටියට ආණ්ඩු දහ පහලොස් පාරක් පෙරලලා...

    No contents