1. T

    Machan maara awlaka man inne

    දැන් මොකෝ වෙලා තියෙන්නේ...?
  2. T

    වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි රු 300 කින් ඉහල දැමේ. තිරිඟු පිටි රු 35කිම් ඉහලට 🔴BREAKING

    අපේ මෝඩ හැතිකරේ කිසිම එකමුතු බවක් නැනේ... එක එක පක්ෂ වල හිරිකිත නැති වහල්ලු ඉන්නේ.... මැදපෙරදිග වසන්තය ගෙනවා නම් මෙන්න කාලය...
  3. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    බලනවා බන් ඉතින් මොනා උනත්... කතාව චොර උනත් හිත හදන් හරි බලනවා...
  4. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    අඩෝ බැලුවද...? චා ද බන්.... දහසක් බලාපොරොත්තු තියන් හිටියේ යකෝ.... අඩෝ බැලුවද...? චා ද බන්.... දහසක් බලාපොරොත්තු තියන් හිටියේ යකෝ.... මේක කොහොම වෙයිද දන්නැ... ------ Post added on 1646980705
  5. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    ගායිස් අජිත් අයියගේ valimai download කරගත්තේ ද? බැලුවේද?
  6. T

    විමල් ජවිපෙ සමග නැවත

    කොහොම උනත් ජෙප්පෝ නම් එන්නේ ම නැ.. මහින්ද නැති කාලෙක පොහොට්ටුවත් නැ හැබැයි... ඡන්දේට තව අවුරුදු 3ක් විතර තියෙයි නේ....
  7. T

    විමල් ජවිපෙ සමග නැවත

    දැන් කල් වැඩි බ්‍රෝ... බලපන් ඡන්දේ ලං වෙද්දි වෙන දේවල්.. තියෙන ඔක්කොම පක්ෂ කවලං වෙන හැටි...
  8. T

    ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

    යන එන මග නිධන් දෙක තුනක් වත් ඇති සමහර විට...
  9. T

    India wa Lankawa Invade kaloth , Ape aya monawa karai d ?

    චීන්නු ජිවත් වෙලා ඉන්නකන් ඉන්දියාවට අපේ වෘෂණ කෝෂයේ මයිලකටවත් අත තියන්න දෙන්නැ... මොකෝ මේ වෙද්දී වෘෂණ කෝෂ ටිකත් චින්නුන්ට අයිති වෙලා ඇත්තේ...
  10. T

    Mmm අපි නම් දන්නේ නෑ ඕවා

    මං දන්නේත් නැ බන්...අගක් මුලක් මැදක්..දැන් තමයි දන්නෙත් මේ කවුද කියලා
  11. T

    Mmm අපි නම් දන්නේ නෑ ඕවා

    ආ...මේ ඒ බඩ්ඩ ද ඕකි බණ්ඩාරගම නේ ඉන්නේ...
  12. T

    END OF UKRAINE ! Putin oders #BREAKING

    පුටිංගේ පඩේ සද්ද උනාට එච්චර ගඳ නැ වගේ.. යුක්රේන් එවුන් කෙලිනවා තමන්ට පුලුවන් විදිහට.. දැන් ඉතින් පුටිංකාරයා nuke ගහන්න කතාව..උන් ගැවුවොත් නේටෝ කොහොමත් ගහනවා මරාගෙන මැරෙන්නම.. චීනා නම් ලොවෙත් ඕකට මැදිහත් වෙන්නැ..ඌ ලස්සනට ඌගේ බිස්නස් ටික කරන් ඉන්නවා.. උතුරු කොරියන් කාරයත් කන්න හදන්නේ මේ පාර..
  13. T

    බටහිර පොන්නයොන්ට චූ යනවා ඇති😂😂

    නේටෝ එකෙන් රුසියාවට ගැහුවා කියලා චීන්නු මැදිහත් වෙයි කියලා හිතන්න අමාරුයි... උන් උන්ගේ බිස්නස් එක කරන් ඉන්නවා.. යුද්ධ කරන්න ගිහින් බිස්නස් එකට කෙළවගනියි කියලා හිතන්න බැ.. කොරියන් කාරයා නම් මෝඩ යකා නිසා රුසියාවත් එක්ක යුද්දේට යයි... පුටින්ගේ අවසන් කාලේ මේ ගෙවෙන්නේ...
  14. T

    රුසියාව ප්‍රංශෙට නෙලයිද...?

    රුසියන් ලොක්කා ජිවිතේ සැඳැ සමය කෙටි කර ගනි වගේ.... අසරණ අපේ පුටිං මැදිහත් වෙයි ද දන්නැ...
  15. T

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    එක නම් ඇත්ත ඉතින්... එත් හැබැයි ලොකු රටකින් ගැහැවොත් ගේමක් දෙයි.. උන්ගේ මොෂාඩ් එකත් ඉන්නවනේ..
  16. T

    යුධ ශක්තියෙන් කවුද ලෝකේ අංක එක ?

    මං නම් හිතන්නේ හැමෝටම වඩා යුධමය හැකියාව තියෙන්නේ ඊශ්‍රාලයට.. උන්ගේ තමා නියම යුධ මොල තියෙන්නේ... වැඩිම යුධෝපකරණ තියෙන්නේ.. රුසියා, ඇමරිකා වගේ එලියට දාන්නේත් නැනේ උන් උන්ගේ ආයුධ.. අනික වැඩිම නොබෙල් ත්‍යාග හිමිකම් කියන්නෙත් උන්..
  17. T

    ඒ සැප හැමෝටම නෑ ඉතිං..

    වයිරස් ගාඩ් එක කැස්පද?
  18. T

    Mmm අපි නම් දන්නේ නෑ ඕවා

    කවුද බන් මේ...?

    No contents