1. T

    සැබැ රණවිරුවන් ගෝල්ෆේස් ඒයි

    ගරු කළ යුතු රණවිරුවෝ... පඩියට වැඩ කරල කුලී මිනි කාක්කෝ නෙමේයි...
  2. T

    🔴 Galleface Live #GoHomeGota

    ස පැම්පස් ඇඳන්ලු ඉන්නේ... තෙමෙන තෙමෙන පාර කලිසම් හෝදන්න බෑ කියලා පවුලත් gohomegota කියනවලු..
  3. T

    ජොන්ස්ටන් මෑතිදුනි - අපි පණ මෙන් ඔබ රකින්නෙමු.

    එහෙම නම් කිව්වේ නැ කොතනකවත් ජොනිගේ මයිල රකිනවා කියලා විතරයි කිව්වේ...
  4. T

    ගාලු මුවදොර පිටියේ හදිසි සංවර්ධන කටයුත්තක් - ජනතාවට ඇතුළුවීම තහනම් කරයි

    කරන්න දෙයක් නැත්නම් තණකොල ටික උගුල්ලලා යාලුවෙක්ට ටෙන්ඩරේ දිලා පිටරටින් තණකොළ ගෙනල්ලා අල්ලයි...
  5. T

    We want gota lu

    පුදුම සෙනඟක් බන්...පාරවල් දෙපැත්තෙම සෙනඟ... කොළඹ අහස ගිගුම් දුන්නා ඒ සේනාවේ සද්දේට
  6. T

    Some good news coming.stay tuned

    ලැබෙන කසු කුසු එක්ක අප්පච්චි අයින් වෙන්න කැමති... එත් පොරට අයින් වෙන්න එපා කිය කිය නහයෙන් අඩනවා ජොනිලා, දිනේෂ්ලා.. අප්පච්චි නැත්නම් පොහොට්ටුවත් නැ. ජොනියලා වගේ කසල ශෝධකයන්ට යන එනමක් නැ.... ගෝඨාගේ බලය උනත් අඩු වෙනවා.. එකයි පොරව කොහොම හරි ඇදන් යන්න බලන්නේ.. අනික 11 IMF හම්බෙයි කියලා හිතන්...
  7. T

    අපේ පැත්තට ඇයි කරන්ට් කපන්නේ නැත්තේ ?

    119 cl කරපන්...නැත්නම් සවේ ට කියපන්.. මාර අවුලක් ඒක..
  8. T

    ජෙප්පො හාන්සියි - විශ්වාසය තහවුරුයි

    කොහොමත් තමන්ගේ පක්ෂේ එවුන් අත්පොලසන් දීලා පිලිගන්නවා තමා..
  9. T

    ජනපති ඉල්ලා අස්වෙන්න අපි ඕනම දේකට ලෑස්තියි-JVP,ජනපති ඉල්ලා අස් වෙන්නේ නෑ.අපි හැප්පෙන්න ලෑස්තියි-ජොන්ස්ටන්

    අප්‍රේල් 11 වෙන්න කලින් කරන දෙයක් තමා බ්‍රෝ.. ඊට පස්සේ කැම්පස් වල කොල්ලෝ ටික නම් අරගලේට එයි... අනිත් මිනිස්සු ටික නම් නැති වෙයි....මං හිතන්නේ IMF එකේ ණය හම්බෙනවා 11
  10. T

    අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    අහිංසක මිනිස්සුන්ට සොරි තමා.. තැලෙන්නේ අහිංසක මිනිස්සු.. අරුන් රට ගිහින් හරි තමන්ගේ දේ කර ගන්නවා..එත් පුද්ගලික ඉල්ලීම් වලට කවුරුත් වර්ජන නොකර හිටියේ නැනේ... කවුරු උනත් තමන්ගේ දේ වෙනුවෙන් වර්ජනය කරානේ... දැන් රටේ තියෙන්නේ පොදු ප්‍රශ්නයක්නේ... ඒ වෙනුවෙන් ඉතින් තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් හැමෝටම එකතු...
  11. T

    ඥානක්කා රටේ මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්ඩ කරන දවස් 5 හේ යාගය 🤣🤣🤣

    රැළි ගැහුන හම පොඩ්ඩක් සුද්ද කරලා ගත්ත නම් අපේ හිතත් වෙනස් කරන්න තිබ්බා...
  12. T

    ජොනීගේ කාර්යාලය වටලලා LIVE

    පිම්පිගේ ඡන්ද පදනම කොයි ද? අද කාගේ හරි සාරි පොටක් අස්සේ හැංගිලා ඉඳලා හෙට පොර ටොක් එකක් දෙයි...
  13. T

    අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    අනිවාර්යෙන් බන්...හැමදේට ම වර්ජන කරලා මේ වගේ දේකට වර්ජනය කරන්නේ නැත්නම් වැඩක් නැ..වැඩිපුර ම මේකෙන් දුක් වින්දෙත් රාජ්‍ය සේවකයෝ....
  14. T

    යන්නේ නෑලු

    සති දෙකක් අල්ලන් ඉඳපන් යන්නැද්ද බලන්න...අන්තිම තුරුම්පු ටික ගහන්නේ ඕකුන්... මරණාසන්න උනාම ඕහේ කියවනවා අහලා නැද්ද අන්න ඒ වගේ...සති දෙකයි...
  15. T

    දැන් උද්ඝෝෂණ ඉවරද 🤔

    නාකි මයින බෙටි කන හිවල්ලු සී සී කඩ විසිරිලා ගිහින්...
  16. T

    අප්‍රේල් 08 වෙනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක්

    හරි නම් එකම දවසේ සියලුම රාජ්‍ය සේවකයෝ වර්ජනය කළ යුතුයි... ආමි කාරයෝ දානවා කියලා හැම මඟුලට ම දාන්න බැ.. හැම එකාවම අස් කරලා දාන්නත් බැ..එකමුතු කමයි වැදගත්
  17. T

    ජොන්ස්ටන් පොන්නයා අද රීලා මූණෙ ගා ගත්තා. දැන් සෑර්ගෙ count down එකත් පටන් ගත්තා. 🤣 🤣

    මාරම පිළිලයක් තමා... කිසි වැදගත් කමක් නැති එකෙක්... ඕකුන්ට සර් ගාගෙන පස්සෙන් යන්නෙත් වැස්සකටවත් ඉස්කොලේකට නොගිය එවුන්...
  18. T

    කට්ටිය මේ දවස් 2,3 rest එකක් අරන් 9 වෙනිදා ලොකුවටම බහිමු නේද

    අපේ එවුන්ට රෙස්ට් ගත්තොත් සදාකාලික රෙස්ට් එකේ තමා ඉන්නේ...ඇදන් පලයන්..අමාරුයි, මහන්සි, උගුරවල් නැ..එත් අත අරින්න එපා..
  19. T

    🔴 Breaking අගමැති නිල නිවස ඉදිරිපිට දැවැන්ත විරෝධයක්

    නාකි මයිනවා බය කරා නම් මැරෙන්නත් පුලුවන් වයසට දරා ගන්නත් අමාරුයි හදිසි කම්පන
  20. T

    BREAKING NEWS පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක්

    බයිලා බන්...ආණ්ඩුව බලන්නේ බොරු කිය කිය අවුරුදු වෙනකන් ඇදන් යන්න.. අවුරුද්දෙන් පස්සේ අරගල ඉවරයි... ඊට පස්සේ පරණ ගමනේ පරණ විදිහට ඇමතිලා ඉස්සරහ දෙකට තුනට නැමිලා සර්..කියා ගෙන යයි

    No contents