මං නම් හිතන්නේ හැමෝටම වඩා යුධමය හැකියාව තියෙන්නේ ඊශ්‍රාලයට.. උන්ගේ තමා නියම යුධ මොල තියෙන්නේ... වැඩිම යුධෝපකරණ තියෙන්නේ.. රුසියා, ඇමරිකා වගේ එලියට දාන්නේත් නැනේ උන් උන්ගේ ආයුධ.. අනික වැඩිම නොබෙල් ත්‍යාග හිමිකම් කියන්නෙත් උන්..
China > US > Russia
US is a dying a empire. They can't afford to go to war anymore although they have a larger military
Sometimes it's not even the size... What happened to Russia in Afghanistan?Israel is intelligent and will take down stronger opponents like they did in 6 days war
but cannot to stand against superpowers
1. Small country easy to invade (Countries like Russia its very difficult)
2. Terrain is not difficult like Vietnam
රටක සයිස් එක වත් දන්නේ නැති එකෙක් අහපු ප්‍රශ්නයක්
කෝ එතකොට යක්කූ කියන ඊශ්‍රායල එවුන් ?
එක නම් ඇත්ත ඉතින්... එත් හැබැයි ලොකු රටකින් ගැහැවොත් ගේමක් දෙයි.. උන්ගේ මොෂාඩ් එකත් ඉන්නවනේ..Israel is intelligent and will take down stronger opponents like they did in 6 days war
but cannot to stand against superpowers
1. Small country easy to invade (Countries like Russia its very difficult)
2. Terrain is not difficult like Vietnam
Launch a few brigades of high speed Kaputas... all fighter aircraft Kaputzබැසිල් තමා

ඔය ඉතින් අර කාලයක් සර්කියුලේට් උනු හැල්ල නිසා හැදුනු මයින්ඩ්සෙට් නේමං නම් හිතන්නේ හැමෝටම වඩා යුධමය හැකියාව තියෙන්නේ ඊශ්‍රාලයට.. උන්ගේ තමා නියම යුධ මොල තියෙන්නේ... වැඩිම යුධෝපකරණ තියෙන්නේ.. රුසියා, ඇමරිකා වගේ එලියට දාන්නේත් නැනේ උන් උන්ගේ ආයුධ.. අනික වැඩිම නොබෙල් ත්‍යාග හිමිකම් කියන්නෙත් උන්..
![]()
බොලගේ නොලේජ් එක අනුව කියපල්ලා බලන්න, ලෝකේ කා ගාවද සුපිරිම යුධ ශක්තිය තියෙන්නේ ?
රුසියාව ? ඇමරිකාව? චීනේ? ඉන්දියාව? ශ්‍රී ලංකාව ?
රුසියාවට ලෝකෙටම ගහන්න පුළුවන් දැනුමක් තියෙනවද ?
කෝ එතකොට යක්කූ කියන ඊශ්‍රායල එවුන් ?
Sometimes it's not even the size... What happened to Russia in Afghanistan?
එක නම් ඇත්ත ඉතින්... එත් හැබැයි ලොකු රටකින් ගැහැවොත් ගේමක් දෙයි.. උන්ගේ මොෂාඩ් එකත් ඉන්නවනේ..