1. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    හරිද බොලව්.....! :confused::confused::confused:
  2. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    අනේ මන්දා බන්... හිටපල්ලකො බලන්ඩ මොකද්ද වෙලා තියෙන්නෙ කියල බලන්න :confused::confused::confused:
  3. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ... එහෙමද... :confused::confused::confused:
  4. DX-

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A

    මමත් LAP එකක් ගත්තෝ..... Asus K55A මමත් LAP එකක් ගත්තා..... වෙන කාගෙන්ද ඉතින් urajdrlk ගෙන් තමා... හැබැයි Toshiba නෙමේ බොලව්... ASUS... හෙ හෙ එවත් විකුනනවා මේකා...... කලට වෙලාවට වැඩේ කරල දුන්නා.... විශ්වාසකරන්න පුලුවන් බුවෙක්.. ස්තූතියි මචන්...! තව පොඩ්ඩෙන් IT galaxy එකෙන් අරන්...
  5. DX-

    අලුත් MAC Pro එක..

    මේ අවුරුද්දෙ අන්තිමට වගේ රිලීස් වෙන සීන් එකෙක් තමා තියෙන්නෙ... ගාන නං පොඩි ඇති :D:D:D:D
  6. DX-

    අලුත් MAC Pro එක..

    http://arstechnica.com/apple/2013/06/the-new-mac-pro-you-cant-buy-it-yet-but-you-can-look/
  7. DX-

    පොන්*යෙක් නිසා

    කතන්දරේ ඇත්ත වෙන්න පුලුවන්... ෆීල්ඩ් එකේ black marks තමා වැඩිහරියක් මෙයාට ලැබිල තියෙන්නෙ...... එත් හොද ජායරූප ශිල්පියෙක්....
  8. DX-

    ලේසර් වලින් ලී වල මිනිස් රූප කැටම් කරන තැන&quo

    ඔය ඉන්නෙ දන්න මිනිස්සු :yes::yes:
  9. DX-

    Laptop help

    මමත් ASUS එකක් ඔර්ඩර් කරල තියෙන්නෙ මේකගෙන්.... Toshiba C850 i3 ගනින්... :yes::yes::yes:
  10. DX-

    ඔන්න එහෙනම් මමත් ලැප් එකක් ගත්තෝ

    අඩේ ප්‍රින්ටරෙ ගත්තම ලැපක් දෙන්නෙ නැද්ද..... :confused::confused::confused:
  11. DX-

    Lap help

    එකත් ඇත්ත බන්... එත් ඉතින් පිට පොත්තත් බලන්ඩ එපැයි... මේ මාසෙ අන්තිම වෙන්ඩ කලින් ගන්ඩ ලැබේවා..... :rolleyes::rolleyes::rolleyes:
  12. DX-

    Lap help

    අඩේ මේ අර i3 එකනෙ... එල එල
  13. DX-

    Lap help

    බැලුව බන්... හෝ ගාල රත් වෙනවා... ඇලුමීනියම් surface එක නම් මරු... එත් ඉතින් තෙ අල්ලන්න නෙමෙනේ බන් ලැපක් ගන්නෙ.....
  14. DX-

    TABLET PC

    Ebay ද ගෙන්නුවෙ ....?
  15. DX-

    Lap help

    උබෙන් තමා ගන්නෙ සුදූ.....කරුමෙ ලොකුයි නෙ..! ආවෙම නැත්තන් වෙන මොඩල් එකෙක් හරි බලල තියෙන්ඩ එපැයි.... ඉක්මනට ගෙන්නපං කෝ ඉතින්.... :D:D:D
  16. DX-

    Lap help

    අපෝ Ebay වහක්......
  17. DX-

    Lap help

    Bump
  18. DX-

    Lap help

    Lap එකක් ගන්න උදව්.... Budget 75,000 - 80,000 Core i5 3rd gen / 4GB Ram / 500GB / 15.6" LED / Without OS තමා බලන්නෙ Todhiba L850 බැලුවෙ ගන්න... බඩු නැ මාකට් එකේ මේ ටිකේ... වෙන මොනාද ඔය ගානට ගන්න පුලුවන් models.... උදව් කරපල්ලා... urajdrlk අහන්න කියන්න එපා... ඌ තමා කිව්වෙ L850 නැ කියලා මේ...
  19. DX-

    BIG BIG HELP LAPTOP HELP

    BUMP - mamath lap ekek hoyanwa ban... model eke stocks nalu... Toshiba L850 i5

    No contents