Games ගහන එවුන් වරෙල්ලා....!!!!

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඉරිලා තිබුනද බං.. normal post එකේ විස්තරේ දන්න නිසා තමා පැක් කරලම එව්වෙ.. නැත්තම් dvd3 වෙනුවට උබට dvd බාග හයක් තමා ඉතිං :lol::lol:

    අයියෝ සල්ලි.. :lol: ඇත්ත තමයි කතාව. ගොඩක් නෙමෙයි බන්. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉරිල ගිහින් තිබුන. මියො කාල වගේ. :lol: සිරාවට dvd 3ක් ඉන්ස්ට්‍රෝල් කරනවට වැඩිය ලොකු වෙලාවක් යයි නේද බන් dvd බාග 6ක් ඉන්ස්ට්‍රෝල් වෙද්දි.. :eek:

    ඔය යක්කු සමහර පැකේජ් අර ලගේජ් එකේ ගහන් එන්නේ බං. උන්ට ගාණක්වත් නෑ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා:growl::growl:

    අනිවා අනිවා. අපේ පැත්තෙත් බුවාල දෙන්නෙක් එනව. එකෙක් එන්නෙ ඔහොම ලැගේජ් එකේ ගහගෙන. :angry:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Ow Games Forum thama.. Oka haduwe Meke Sig ekata danna.. ko eth e option eka thibunata add karanna thanak nane.. Mama Kagewath Sig dakketh na.. :confused:

    ඉස්සර තිබුනලු. දැන් අයින් කරල. නැත්නම් මමත් එකක් හදාගන්න කියල හිටියෙ. :( pages වල ඉඩ යනව වැඩි කියල, pages ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව කියල, තව capacity එක වැඩි වෙනව කියල sig අයින් කරල. මේ ලඟදි පරණ sig ගැන වෙනම ත්‍රෙඩ් එකකුත් යනව මං දැක්ක.
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ඉස්සර තිබුනලු. දැන් අයින් කරල. නැත්නම් මමත් එකක් හදාගන්න කියල හිටියෙ. :( pages වල ඉඩ යනව වැඩි කියල, pages ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව කියල, තව capacity එක වැඩි වෙනව කියල sig අයින් කරල. මේ ලඟදි පරණ sig ගැන වෙනම ත්‍රෙඩ් එකකුත් යනව මං දැක්ක.
    අපරාදෙ.. සිග් සීන් එක පට්ට.. ලොකුවට යන ත්‍රෙඩ් වෙල සිග් තිබ්බාම සිරා.. :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අයියෝ සල්ලි.. :lol: ඇත්ත තමයි කතාව. ගොඩක් නෙමෙයි බන්. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඉරිල ගිහින් තිබුන. මියො කාල වගේ. :lol: සිරාවට dvd 3ක් ඉන්ස්ට්‍රෝල් කරනවට වැඩිය ලොකු වෙලාවක් යයි නේද බන් dvd බාග 6ක් ඉන්ස්ට්‍රෝල් වෙද්දි.. :eek:

    බොන්න ඕන ප්‍රශ්නයක් :rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Need For Speed Most wanted 2 (2012)

    play කරාද ?

    yeah download karala iwara wela eka parak play kala
    graphics nam superb but game eka mata nam chora(other than graphics,everything full at 1080p is just great)
    deparai mama nam thama gahawwe,install karala weeks wenawa dan

    Hit Man එකත් දවස් දෙකක් ගහන්න හම්බුනේ නෑ :nerd::nerd:
    ඉවරයි..
    කව්ද යකෝ ඩයන මැරෙනව කිව්ව වේ@ :growl::growl::growl:
    මුන් game එක බාගයක් ගහල ඉවරයි කියන උන්ද කොහෙද.. :growl::growl::frown::frown:

    oka dvd kiyada machan ? 4 dvd da?
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,710
    2,502
    113
    Bevery Hills-90210
    අඩෝ හිට් මෑන් සුපිරිය හරිය :shocked::shocked::shocked:
    අම්බෝ :shocked:
    graphics වැඩි කරල ගහන්න ඕන සුපිරි..:shocked:

    32 bit ගැහුවට පස්සෙ වැඩ :cool:
    sound පොක් පොක් ගානව විතරයි sound එන්නෙ නැතුව ගියා.. :growl: audio drivers update කෙරුව ගොඩ.. :cool:

    කට්ට කෑවට පාඩුවක් නෑ බං සුපිරී ගේම හොදේ :shocked::yes::yes::shocked:

    මා කුල්මත් වී ඇත :shocked:

    :lol::lol::lol:
    ahhh podi ekage p4 eki wada karanawada oka.. hitman marenawa yako ..... :lol::lol::lol::lol:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    pc game pad එකක ගන්න ඕනෙ, මොකද්ද බන් ගන්න හොද..? wireless එහෙම වෙන්න ඕනෙ නැ ඕන්....:lol::lol::lol:
     
    • Like
    Reactions: Thilinacba

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    අඩෝස්.... FarCry 3 පට්ට බං. මං අද උදේ Install කරලා ගහන්න පටන් ගත්තා.:cool::cool: මැක්සා ගේම. අලුත් අලුත් වැඩ තියෙනවා. Medicines, Carrying bags, අරවා මේවා අපි කැලෙන් ගන්න දේවල් වලින් හදා ගන්න ඕනේ. :sorry::sorry:එක එක සත්තු මරලා උන්ගේ හම් එහෙම අරගෙන, එතකොට ගස් වල කොල ජාති එහෙම අරන් බෙහෙත් හදන්න තියෙන්නේ.:eek::eek: වාහන,බෝට්ටු, ග්ලයිඩර්ස් එහෙමත් තියෙනවා. Skill Points වලින් තමා අපේ වැඩ කෑලි ඔක්කොම තීරණේ වෙන්නේ.;);) Skill Points ගන්න ගන්න අපිට දාන්න පුළුවන් වැඩ කෑලි වැඩි වෙනවා. New Experience එකක් ගන්නවා නම් අනිවා ගහන්න ඕනේ ගේමක්:yes::yes:
     
    :(:(:(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇයි උඹ තාම Farcry ප්ලේ කලේ නැද්ද?

    ගෙනාවෙත් නෑ බං තාම// time ඒකත් කේස් මේ දවස් වල.. ඕක මල පෙරේත කමේ තියං ඉන්නෙ.. නිදහසේ පිළිවෙලට වත් පිළිවෙත කරල ඇස්වහ කටවහ පුච්චල පේ වෙලා ගහන්න ඕන game එකක් නෙ බං.. :lol:
    ඕක එනකං කොච්චර බලං හිටිය කියලද.. :cool:

    හෙට දිහා AC3 වත් ගේන්න ඕන :cool:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ගෙනාවෙත් නෑ බං තාම// time ඒකත් කේස් මේ දවස් වල.. ඕක මල පෙරේත කමේ තියං ඉන්නෙ.. නිදහසේ පිළිවෙලට වත් පිළිවෙත කරල ඇස්වහ කටවහ පුච්චල පේ වෙලා ගහන්න ඕන game එකක් නෙ බං.. :lol:
    ඕක එනකං කොච්චර බලං හිටිය කියලද.. :cool:

    හෙට දිහා AC3 වත් ගේන්න ඕන :cool:
    black box repack eka download karapanko iwarane :P 4.7gb
    hondata wada mage nam game eka,languages rip karala echcharai video bit rates ehema adu karala naha :no: :D

    onna link eka :P
    http://kat.ph/far-cry-3-black-box-t6857738.html
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    black box repack eka download karapanko iwarane :P 4.7gb
    hondata wada mage nam game eka,languages rip karala echcharai video bit rates ehema adu karala naha :no: :D

    onna link eka :P
    http://kat.ph/far-cry-3-black-box-t6857738.html

    නෑ බං.. මේ චුට්ට චුට්ට එහෙම් මෙහෙන් නවත්ත නවත්ත ගහන්න බෑ බං ඕක.. time නැති කේස් එකක් තියෙන්නෙ.. පිළිවෙලට මොනාහරි චුට්ටක් ලගින්තියාගෙන දන්නවනෙ.. ලස්සනට play කරන්න ඕන..
    පෙරේත කමේ ඉන්නෙ ඕක ගහන්න..:lol:
    ac3
    amazing spm
    bo2
    තාම ගැහුවෙ නෑ :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    නෑ බං.. මේ චුට්ට චුට්ට එහෙම් මෙහෙන් නවත්ත නවත්ත ගහන්න බෑ බං ඕක.. time නැති කේස් එකක් තියෙන්නෙ.. පිළිවෙලට මොනාහරි චුට්ටක් ලගින්තියාගෙන දන්නවනෙ.. ලස්සනට play කරන්න ඕන..
    පෙරේත කමේ ඉන්නෙ ඕක ගහන්න..:lol:
    ac3
    amazing spm
    bo2
    තාම ගැහුවෙ නෑ :dull:

    සිරා මචං. එක දිගට ගහපං ඒක. මාත් අද Medal Of Honor Warfighter එක දැම්මා. තාම අතවත් තිබ්බේ නෑ Farcry3 ඉවර කරනකං. BO2 එකත් එසේමයි. DVD ටික බබා වගේ තියෙනවා අරවා ගහලා ඉවර වෙනකන් :cool::cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    සිරා මචං. එක දිගට ගහපං ඒක. මාත් අද Medal Of Honor Warfighter එක දැම්මා. තාම අතවත් තිබ්බේ නෑ Farcry3 ඉවර කරනකං. BO2 එකත් එසේමයි. DVD ටික බබා වගේ තියෙනවා අරවා ගහලා ඉවර වෙනකන් :cool::cool:

    ඔව් බං.. එකක් ගහල ඉවර කරන්නෙ නැතුව අනිකට අතවත් තියන්න හිතෙන්නෙ නෑ :cool: