bike eka race nokara indi ai bun eliya adu wenne......mage eke ehema wenawa saahenna moko danne scene eka neda
mokakda bun oya full DC scene eka mata therenne.dan battery ekan ganna current eka AC karalada oya bulb walata ehema denne normal ewage.mage eke rectifier ekak nam thiyenawaඅයියෝ උබේ ෆේල් වන් එක ෆුල් DC නෙවිද ? හෙඩ් ලයිට් මගින්ටෝද දන්නේ නෑ.
කලිනුත් එහෙමද? බැටරිය අව්ල් උනාමත් ඔහොම වෙනව. උබ ඕක අවරුද්දකට සැරයක් රැට විතරක් පොඩ්ඩක් පැද්දම ඉතිං බැටරි අව්ල් යනව.




mokakda bun oya full DC scene eka mata therenne.dan battery ekan ganna current eka AC karalada oya bulb walata ehema denne normal ewage.mage eke rectifier ekak nam thiyenawa![]()
හීරෝ හුටු හුටුවෙ හෙඩ් ලයිට් මැගින්ටෝ එන්නේ මං හිතන්නේ...
ඒකයි ඔය අවුල. බැට්රි බලපන් පොඩ්ඩක්..
පවිත්රයෝ... අර අපේ කුකුලන්ගෙ HID සීන් එක...
අඩෝ ඒකට ෆුල්වේව් රෙක්ටිෆයර් එකක් දැම්මොත් මල මගුලක් බන් වෙන්නේ....![]()
ඉල්ලන් කෑමක් තියෙන්නේ... එක සයිකල් එකක් කෙලින්ම ෂෝර්ට් වෙනව බන්... ඒ නිසා තනි ඩයෝඩ් එකක් හෝ බයික් වල එන රෙක්ටිෆයර් එකක්ම දාන්න වෙනව බන්.![]()
ah right right dan tikak teruna thx macho.dan macho oya magneto kiyana ekada regulator eka kiyanneහීරෝ ෆේල් වන් ෆුවල් ඉන්ජෙක්ෂන් කයිවාරු ගැහුවට ෆුල් DC කියන්නේ මොකක්ද කියල දන්නේ නෑ.
ෆුල් dc කියන්නේ හෙඩ් ලයිට් ඇතුළුව ඔක්කොම ලයිට් වලට කෙලින්ම බැටරියෙන් දෙන්නේ. එන්ජිම ස්ලෝ උනාට ලයිට් dim වෙන්නේ නෑ.
අනිත් ක්රමයේදී සිග්නල්, බ්රේක්, හොර්න් වලට බැටරියෙන් දෙන්නේ
හෙඩ් ලයිට් එකට සහ ටෙල් ලයිට් එකට එන්ජිමේ මග්නේටෝ එකෙන් දෙන්නේ AC
ඉතිං එන්ජිම ස්ලෝව් උනාම හෙඩ් ලයිට් dim වෙනව. එන කරන්ට් එක අඩු වෙන නිසා.

හීරෝ හුටු හුටුවෙ හෙඩ් ලයිට් මැගින්ටෝ එන්නේ මං හිතන්නේ...
ඒකයි ඔය අවුල. බැට්රි බලපන් පොඩ්ඩක්..
පවිත්රයෝ... අර අපේ කුකුලන්ගෙ HID සීන් එක...
අඩෝ ඒකට ෆුල්වේව් රෙක්ටිෆයර් එකක් දැම්මොත් මල මගුලක් බන් වෙන්නේ....![]()
ඉල්ලන් කෑමක් තියෙන්නේ... එක සයිකල් එකක් කෙලින්ම ෂෝර්ට් වෙනව බන්... ඒ නිසා තනි ඩයෝඩ් එකක් හෝ බයික් වල එන රෙක්ටිෆයර් එකක්ම දාන්න වෙනව බන්.![]()
poddak kiyala deepallako bun oya Full DC scene ekai normal ekei wenasa![]()


අනේ අම්මපා...

macho dan tikak theruna thx.habai podi prashnayak thiyenawaෆුල් ඩීසී කියන්නෙ බන් එන්ජිමේ ස්ටේටර් එකෙන් නිපදවෙන කරන්ට් එක 13.5ක් වගේ වෝල්ටේජ් එකකට රෙගියුලේට් කරල (ඩීසී කරල) බැට්රියට දීල ඒක චාර්ජ් කරනව. බැට්රියෙන්ම තමා හෙඩ් ලයිට් අනම් මනම් ඔක්කොටම කරන්ට් එක ගන්නෙ ඊට පස්සෙ.
අනිත් ඒවගෙ බැට්රිය චාර්ජ් කරනව. ඒත් බැට්රියෙන් ගන්නෙ සිග්නල් බ්රේක් වගේ එවට විතරයි. හෙඩ් ලයිට් එකට ගන්නේ වෙනම කොයිල් එකෙන් එන AC ලයින් එකක් රෙගියුලේට් කරපු AC. ඒකයි එන්ජිම ස්ලෝ දුවන වෙලාවට එලිය අඩුවෙන්නේ.
උඹ මැත්ස් නේද බොල කලේ..අනේ අම්මපා...
![]()
voltage eka madi nedda bun spark wenna. mata poddak bike eka start wena hati kiyala dennako 



මචං ෆුල් වේව් රෙක්ටිෆයර් එකක් දැම්මේ කොහොමද? ඉන් එකට AC & ග්රව්න්ඩ් ඒකද දුන්නේ ? මගේන්ටෝ එකේ එන්නේ common ground 3 phase එකක් ගොඩක් බයික් වල




macho dan tikak theruna thx.habai podi prashnayak thiyenawa
dan macho api ignition swith eka press karama bike eka start wenawane.so macho eekata spark plug ekata current eka enne battery ekendavoltage eka madi nedda bun spark wenna. mata poddak bike eka start wena hati kiyala dennako
![]()




මම අද පෙට්රල් ගහන්න ගිය ගමන්, නිකමට හුලං චෙක් කරා...... ඉස්සරහ වෙනදා වගේම 25යි තිබ්බේ..... මම ඒක 29ක් කරා...... පිටිපස්සේ..... 42ක්ඒක වෙන්න පුලුවන්ද මචන්ලා......?? ටයර් එකට උපරිම ගහන්නත් පුලුවන් 35ද කොහෙද....?? කෝකටත් වෙනදට 32ක් ගහන එක, මම 34කට අඩු කරා......
![]()
42ක් තියෙන්න පුලුවන්ද ටයර් එකේ.....?? අළුත් ශෙඩ් එකකින් (ශක්ති එක) චෙක් කරේ...... 42ක් තිබ්බත්, ඊයේ එහෙමත් අර තාර ගැටි උඩින් යනකොට, කෙටෙන ගතිය තිබ්බා..... වෙන්න පුලුවන්ද මේක.....?? 2T දැම්මේ නෑ.......![]()
![]()
thx macho man balannamPhysics මතක් කරගනින්.....
ස්පාර්ක් ප්ලග් එකට හයි වෝල්ටෙජ් එකක් ඕනේ.. ඒක ගන්නේ ඉග්නිෂන් කොයිල් එකෙන්...
මේක බලපන් බන් මං මේ හිටියට හෙන පඹ ගාලක පැටලිලා ඉන්නේ... පියවරෙන් පියවර විස්තර කරන්න බෑ බන්....
හෙට මල මගුල් ගොඩක් තියනවා...
okata samantharawa motor ekath karakawanawalu neda battery eken ara crank eka karakawana motor eka man kiwwe 
thx macho man balannamokata samantharawa motor ekath karakawanawalu neda battery eken ara crank eka karakawana motor eka man kiwwe
![]()

ah ow start karaddi witharai ne use wenne neda.dan macho oya stator ekatamada regulator kiyala kiyanneනෑ නෑ බන්... මෝටරේ ඕනෙ වෙලාවට විතරයි සෙට් වෙන්නේ.. එන්ජිම කැරකෙන වෙලාවට ඒක සෙට්වෙලා දුවන්නේ නෑ... අතුලේ කෑලි ටිකක් තියනව බන් ඒ වැඩේට...![]()
ubata welawak thiyena welawata mata step by step kiyala dennapuluwanda bike eka start wena hati 
ah ow start karaddi witharai ne use wenne neda.dan macho oya stator ekatamada regulator kiyala kiyanneubata welawak thiyena welawata mata step by step kiyala dennapuluwanda bike eka start wena hati
![]()



