බොන්න නම් එපා බං.. මොන හුයන්න වුණත්.. මම පුදුම දුකක් වින්ඳා ඕක නවත්තන්න.. ඉස්සර මං හැමදාම රෑට බොනවා කරටි කැඩෙන්න.. පස්සෙ පස්සෙ බොන්න ඕන ප්රමාණයත් වැඩි වුණා.. කොච්චර බිව්වත් වඳින්නෙ නැතුව ගියා.. දැන් නම් අඩු කරල තියෙන්නෙ.. පට්ට වියදම් ඒ කාලෙ..
නොකා තමා බොන්න ඕන ඉතිං.. බීලා හොඳට කන්න ඕන.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බොනවා නම් හොඳා..
ඒත් ඉතිං සමහර එවුන් කාලත් බොනවා..
නොකා තමා බොන්න ඕන ඉතිං.. බීලා හොඳට කන්න ඕන.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බොනවා නම් හොඳා..
ඒත් ඉතිං සමහර එවුන් කාලත් බොනවා..

gal pol nam gahane na