1. Diya Rakus

    පාසල් ළමුන් පිරිසක් ගත් සුපිරි ආතල් එකක් !!

    7 වසරෙ ජී.කු ජීවන කුසලතා වලට බල්බ් හොල්ඩරයකුයි,ඇඩප්ටරයයි වයර් කෑල්ලකට සෙට් කරන්න උගන්නනවා නෙ. හැම එකාම ඒ සෙට් එකක් හදා ගෙන එන්න ඕනේ.... ඔන්න ෆ්‍රී පෙරියඩ් එකක පන්තියේ ඔක්කොම අර සෙට් ටික එකට ඈදල පන්තියේ බල්බ් එකට ගහල බල්බ් එක අනික් කෙලවරට ගැහුවා....පිනා ආවා පොර එනකොට බල්බ් එක පත්තු වෙවි එකෙකුගෙ...
  2. Diya Rakus

    බොනකොට ගන්න bite......

    ඉස්සර අමාරුවෙන් බොන්න සල්ලි එකතු කරගෙන බයිට් එකට මොනව හරි ශෙප් කරගන්න වෙලාවට ඔය වගේ පිනට බයිට් කන එවුන් ආවාම මල පනිනවා....
  3. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    සත්ව කරුනාව හොදයි නමුත් අන්තගාමි වෙච්ච එකයි අවුල...ඉස්සර හිටිය නිගණ්ඨනාථපුත්ත සියුම් ප්‍රාණීන් මැරෙයි කියල වතුර උණු කලේ නෑ.. ඇවිදින කොට සත්තු පෑගිලා මැරෙයි කියල ඉලපතකින් පාර අතු ගගා ගියේ...මෙක පරම අවිහින්සාවාදය ඒ කියන්න දැඩි අන්තගාමී දෘශ්ටියක්.... අපි කූඹි මරන්න නෙමෙයි නේ පාරෙ යන්නෙ..ඉතින් අපිට...
  4. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    සූකර ගදක් එනවා එනවා වාගේ .........
  5. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    http://www.elakiri.com/forum/showthread.php?t=274267 කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිර්මාන්ශ ප්‍රශ්නය කියන පොත කියවපල්ල උත්තර ඔක්කොම ලැබෙයි..
  6. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මචන් හාමුදුරුවො වුනත් කෑදර කමට මස් බෙදාගත්ත නම් වැරදියි, හැබැයි කෑදර කමට පොලොස් මාලුවක් බෙදාගත්තත් එමම තමයි වෙනසක් නෑ. දැන් උඹ සිගරට් බොන්න එපා කියන්නේ සිගරට් බිව්වොත් ප්‍රාණඝාත අකුසලය වෙනවා කියලද කියන්නේ....?
  7. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මස් මාලු නොකෑමෙන් නෙමෙයි බන් පින් පව් ලැබෙන්නේ.මස් මාලු නොකෑමයි දර්ම මාර්ගය කියන අය වැරදි අන්තයක් අල්ලා ගත් අයයි එයම ඇති අපාය ගාමී වෙන්න වුනත්. කෑම ශරීරයේ පැවැත්ම සදහා පමනක් ලෙස සිතමින් ගැනීමයි කරන්න ඕනෙ.නැතුව රස තෘශ්නාව පිරිමහන්න කරන්න කනවා නම් කොහොමත් කෙලෙස් වැඩෙනවා මස් මාලු නෙමෙයි පොලොස් දෙල්...
  8. Diya Rakus

    any vegans? එලකිරිත් නැති නිර්මාංශ අය මේකෙ ඉන්නවද?

    මම නම් නිර්මාන්ශිකයෙක් නෙමෙයි..මට එහෙම වෙන්න උවමනාවකුත් නෑ.. හැබයි කවුරු හරි සත්තු කෙරෙහි කරුනාවෙන් මස් මාලු කන්නෙ නැත්නම් ඒක හොද දෙයක්.. මම කඩෙන් සල්ලි දීල මස් මාලු ගෙනාවෙම නෑ..ඉස්සර පිට ගෙදරක,යාලුවෙකුගෙ බත් එකේ ,වෙඩිමකදි වගේ සෙට් වුනොත් විතරයි කෑවෙ...දැන් බන් බැදලා නිසා වයිපරේගේ පොශනය ගැන...
  9. Diya Rakus

    කවි

    චතුවා......උඹේ කවි කියවූ දිය......................රකුසා දුටුවා.......විකුම් පානා හැටි පද.....................සකසා වඩවා......ලොවෙ කිතුගොස කවියෙන්.......සරසා පැතුවා....ලැබෙන ලෙස ජය සහ මල්..........වරුසා
  10. Diya Rakus

    ලක්ෂ 26570

    අනේ දෙවියනේ මේ ලක්ශ ගානෙන් කොමිස් ප්‍රතිශතය අඩු කර දෙනු මැනවි....
  11. Diya Rakus

    Drinking ? ( Post Your Picture Here )

    අද රෑ හොද බෝතලේකට සෙට් වෙන්න පුලුවන්..කටාර් ඉදන් මගෙ බැජෙක් අද අපේ ගෙදර එනවා...හොද බොතලයක් එක්ක අපිත් ෆොටො එකක් දාන්නම් කො...හැමදාම බොන රොක්ලන්ඩ් ඕල්ඩ්,ලොකල් බ්ලැක් ලේබල්,වයිට් ඩයමන්ඩ් දාන්න බෑ නේ ....
  12. Diya Rakus

    .::KAVIYEN KAVIYA 2::.

    වඩා ගන්න හිතුවත් මේ ලලනි................දැක වැදිරිය වගේ බව ඇය නැහැ තවත්.......සැක දුටු පමනින් පැනි හලාන දුවන................එක ගෙම්බා වාගෙ පස්සෙන් යන එකයි........දුක
  13. Diya Rakus

    JAMJOOM ඇතුළු සහචර පිරිසට අබියෝගයක්.

    issara machan anamnslam kiyala ekek hitiya uu uthtara dheyi uge PM ekak dhaapan..mata uuwa hoyaa ganna bari wunaa thaama.
  14. Diya Rakus

    Windows 8 ගැජෙට්

    bump ........thamayi
  15. Diya Rakus

    බුද්ධත්වය කියන්නේ ඇත්තක්ද?

    මට නිකම් ඉන්න කොට මෙහෙම නම් හිතෙනවා..ලොක්ය එකම දෙවියෙක් විසින් ටික් ගාල මැවුවෙ කොහොමද? පොර කොහේ ඉන්නවා ඇත්ද? මිනිහට අපේ දෙවල් කොන්ට්‍රොල් කර කර අපිව පරික්ශා කර කර ඉන්නේ වෙන වැඩක් ඇත්තෙම නැද්ද? ඔය වගේ දෙවල් නම් මගේ ඔලුවට එනවා අප්පා....
  16. Diya Rakus

    පණුවා දැක්කද?????

    ඕක පනුවෙක් කිව්වට ඇත්තටම දළඹුවෙක්... සමනලයෙක් ගේ මුල් අවදිය ඌ කොශේ හදනක්ම් ඉදල බලපන් මොකෙක්ද එලියට එන්නේ කියල:cool:..ඊට පස්සේ ආයෙ ත්‍රෙඩ් එකක් දාපන් ඔය මිදුලෙ වනල තියන එක ලගට ගිහින්:D මූ නේද ඩයල් එක පොර හිටියේ දෙහි කුලයේ ගහක නේද.. මට හිතෙන විදිහටcommon morman කියන සමනලයා වගේ ... මේක...
  17. Diya Rakus

    Drinking ? ( Post Your Picture Here )

    ඔව් බන් ලන්කාව ඒක පුද්ගල මද්යසාර පරිභොජනයෙන් තුන් වෙනි තැන කිව්වට ඔය සමීක්ශන කොරන එව්වන්ට පුලුවන්ද ලන්කාවෙ කසියා පරිභොජනය ඔය සමීක්ශනයට ගන්න...හා පුලුවන්ද මන් අහන්නේ...කසියා එක්ක ගත්තොත් ලන්කාව හෙන මාර්ජින් තියලා එක ..ඔව් ඔව් අනිවා එක.

    No contents