Drinking ? ( Post Your Picture Here )

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    research eka waradi..loken wadima bebaddo inne lankawe..:lol::lol::lol:

    ඔව් බන් ලන්කාව ඒක පුද්ගල මද්යසාර පරිභොජනයෙන් තුන් වෙනි තැන කිව්වට ඔය සමීක්ශන කොරන එව්වන්ට පුලුවන්ද ලන්කාවෙ කසියා පරිභොජනය ඔය සමීක්ශනයට ගන්න...හා පුලුවන්ද මන් අහන්නේ...කසියා එක්ක ගත්තොත් ලන්කාව හෙන මාර්ජින් තියලා එක ..ඔව් ඔව් අනිවා එක.
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    945429_623232991040974_2007397381_n.jpg




    umbat athurugiriyeda???



    aturugiriye mehema pot ekak tiyenawada?
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මගේ ප්‍රියතම..... :love:

    33wl08h.jpg


    :( කාලෙකින් ඈගට ඈල්කොහොල් ටිකක් දාගන්න උනේ නෑ....... :dull:

    තනි ඇහැට ඇඩෙනවා කොල්ලෝ...!