අප්පො මායි මල්ලියි මරාගන්නවා ඉස්සර..දැන් නම් මරාගන්නෙ නෑ වලි ..හැබැයි ඌට හරි මට හරි පිටින් කේස් එකක් ආපු දවසට ඉස්සෙල්ලම යන්නේ අනිකා ගේමට... සහොදර කම මොනව උනත් මතුවෙනවා... අපේ මල්ලි මට කියන්න අය්යේ ඔයි,තමුසේ කියල මමත් එහෙමයි නමුත් යාලුවො වගේ... මට ඔක්කොමට ඉන්නේ ඌ විතරයි තව දෙතුන් දෙනෙක් හිතියනම්...