ඔන්න වෙනද වගේම අදත් මම ප්රශ්නයක් උස්සගෙන ආව 

කවුද ගෙවතු අලංකරණය කරලා තියෙන අය ඉන්නේ?

අපේ ගෙදර මිදුලේ එක area එකක් තියෙනවා ඒ පැත්ත මට පොඩ්ඩක් තණකොළ ටිකක් අල්ලලා ලස්සන කරගන්න උවමනාවක් තියෙනවා

ඕවට යන ගණන් කොහොමද? වර්ග අඩියට නේද ගණන් බලන්නේ?

හොඳ shops එහෙම මොනවද? කොහෙද තියෙන්නේ?

දන්නා කෙනෙක් කියන්නකෝ පොඩ්ඩක්!