ඇයි දැන් උඹ හිතනවද දුමින්ද හෙන දුක සේ බන්දනාගරේ ඉන්නේ කියල? යකෝ උන්ට මැගසින් එක ගෙදර වගේ. උන්ට ෆුල් සැප ඕක ඇතුලේ :lol::lol: මටනං ටිකක් හරි දුක අර චමින්දය ගැන. බලපන් තරුණ ජිවිතයක්. කොච්චර ලස්සන කොල්ලෙක් ද. හොඳ ජිවිතයක් ගත කරන්න තිබ්බ එකෙක් පතලේට සෙට් වෙලා නිකන් නාස්ති උනා. :no::no: (නෑ නෑ මම ගේ...