warranty තියෙනවනන් ගිහින් දීපන් මචන් ඉක්මනට. DVD එකක් හිර වෙලාද? එහෙමනං කටුවක් අරගනින්. Dvd rom එකේ බලපන් කොහේ හරි හිලක් තියෙනවා පොඩි. 2ක් තියෙනවනන් එකක් bulb එක අනික නිකන් හිල. එක චුට්ටක් check කරලා ඉඳපන් හරියටම. නිකන් හිලට අර කට්ට පොඩ්ඩක් දල ඔබපන්. එතකොට Rom එක eject වේවි. හැබැයි පරිස්සමෙන්...