Arduino උදවුවක් අවශ්‍යයි!

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Arduino උදවුවක් අවශ්‍යයි!

    එළකිරි එකේ ඉන්නවා නේද Arduino කරන කට්ටිය? :nerd::nerd: මම අහන්නේ arduino හොඳටම පුළුවන් අය ගැන! :baffled::baffled:

    මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක් ඉන්නවා Esoft එකේ final project එකේ arduino එකක් කරන එකෙක්. කොහොම හරි මුන්ගේ team එකේ arduino කරන එකා අනතිම තප්පරේට බැහැ කියල මාරු වෙලා.:angry::angry: දැන් මුන්ට project එකේ milestone එකක් දෙන්න තියෙනවලු අනිද්දට. උට arduino බැහැ. මට කිවුව පුළුවන් එකෙක් හොයල දීපන් කියල පොඩි ගානක් දීල හරි කමක් නැහැ ඌට අනිද්දට දෙන්න තියෙන ටික ගොඩ දාන්න! :rolleyes::rolleyes: පුළුවන් කෙනෙක් ඉන්නවනං ලොකු දෙයක්! :yes::yes:
     
    ex3498

    Banned
    Aug 16, 2016
    147
    9
    0
    vikrama නම් ඕව ගැන දන්නවා ( 077 2339027 ) හැබය් මේ දවස් වල එයා microcontroller projects වගයක් කරනවා.
     
    • Like
    Reactions: D#rox

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    එළකිරි එකේ ඉන්නවා නේද Arduino කරන කට්ටිය? :nerd::nerd: මම අහන්නේ arduino හොඳටම පුළුවන් අය ගැන! :baffled::baffled:

    මේකයි ප්‍රශ්නේ. මගේ යාලුවෙක් ඉන්නවා Esoft එකේ final project එකේ arduino එකක් කරන එකෙක්. කොහොම හරි මුන්ගේ team එකේ arduino කරන එකා අනතිම තප්පරේට බැහැ කියල මාරු වෙලා.:angry::angry: දැන් මුන්ට project එකේ milestone එකක් දෙන්න තියෙනවලු අනිද්දට. උට arduino බැහැ. මට කිවුව පුළුවන් එකෙක් හොයල දීපන් කියල පොඩි ගානක් දීල හරි කමක් නැහැ ඌට අනිද්දට දෙන්න තියෙන ටික ගොඩ දාන්න! :rolleyes::rolleyes: පුළුවන් කෙනෙක් ඉන්නවනං ලොකු දෙයක්! :yes::yes:

    Wadak thiyanwada ban Ohama project submit karala degree eka gathama??
    Wada bari unta degree kiyanne Okata thama...
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Onna Okai saitm eketh wenney.. thanikara boru upadiyak ganne..

    Wadak thiyanwada ban Ohama project submit karala degree eka gathama??
    Wada bari unta degree kiyanne Okata thama...

    මම උනත් ඕක accept කරන්නේ නැහැ බන් :no::no: ඌ සාමාන්යෙන් project outsource කරලා කරගන්න ජාතියේ එකෙක් නෙවෙයි. දැන් මේ දවස් දෙකක් හින්ද උ අර sensor calibration part එක කරගන්න හොයන්නේ. :no::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම උනත් ඕක accept කරන්නේ නැහැ බන් :no::no: ඌ සාමාන්යෙන් project outsource කරලා කරගන්න ජාතියේ එකෙක් නෙවෙයි. දැන් මේ දවස් දෙකක් හින්ද උ අර sensor calibration part එක කරගන්න හොයන්නේ. :no::no:

    Mona sensor da?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Project ekata register wenne nadda group eka ohoma ba kiyala yanna?
    Anith eka yako ohoma anthima wenakan innawada mokak hari wadak karanna?

    අපෝ මමත් project කරන්න ගන්නේ අන්තිම තප්පරේට බන්. කොහොම හරි ගොඩ දාගන්නවා. :D:D හැබැයි වෙන එවුන්ට කියල කරගන්නේ නැහැ! :no::no:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    -_- yako motion detector ekak calib karaganna berinam uta waha bonna kiyapan :( Youtube balapako

    Motion detection ewa nam karala na. Nikan IR / ultrasonic sensors nam karala thiyanawa.
    Amaru na. Tutorials athi. Internet eke balapan sensor eke nama gahala.

    මම කියන්නම් මචන් අරුට! Arduino coding java, C ඕන එකකින් කරන්න පුළුවන් නේ? :confused::confused: