ඊළඟට ඔබේ දරුවා විය හැකිය...!
පසුගියදා පාකිස්ථානයෙන් වාර්තා වුණු අවුරුදු 8ක දැරියක් අපහරණය කර තිරිසන් ලෙස මරාදැමීමේ පුවත මුළු ලොවපුරා දරුවන් සිටින දෙමව්පියන් පමණක් නොව, හදවත් ඇති සියල්ලන්ගේම හදවත් මොහොතකට නතර කල සිදුවීමක් විය.
මෑතකාලයේ යාපනයෙන්,දිවුලපිටියෙන්,පුත්තලමෙන්, තිස්සමහාරාමයෙන්...