අද මැයි පළවෙනිදා, ජාත්‍යන්තර කම්කරු දිනය. ඒත් මේ අද අපි හැමෝම භුක්ති විඳින පැය 8ක වැඩ දිනය ලබා ගන්න මිනිස්සු ජිවිත පූජා කරපු දිනය.
එදා 1886 දී හේමාකට් චතුරස්‍රයෙ උද්ඝෝෂණය කරපු කම්කරුවන්ට පොලීසියෙන් වෙඩි තියනවා, ඒ වෙඩි පහරින් හැලුණු ලේ වලින් රතු පාට වෙච්චි කමිසයක් තමයි අද හැමෝම උස්සන් යන රතු...