සොඳුරු දෙපාවල රහස..
ඇතැම් කාන්තාවන් තද කලිසම්, ගවුම්, කෙටි සාය සහ වෙනත් කෙටි ඇඳුම් අඳිනවා තියා අඳින්න හිතන්නෙවත් නෑ. තෑග්ගකට ලැබුණත් කවදාවත් ඒ වගේ ඇඳුම් අඳින්න ඔවුන්ගේ කැමැත්තක් නෑ. මේකට හේතුව තමයි ඔවුන්ගේ දෙපා ඔවුන්ට අනුව ඒ තරම් ලස්සන හෝ ආකර්ශණීය නැති එකයි.
ඕනම කාන්තාවක් කැමතියි තමන්ගේ මුළු...