මචෝ...මේ දවස්වල පොඩි එකාට ක්ලාස් කරන්නේ zoom එකෙන්...
ක්ලාස් සෙශන් එක රෙකෝර්ඩ් කරන්න විදිහක් කියන්න පුලුවන් කාටද...?
Zoom එකෙන් රෙකෝර්ඩ් කරන්න ටීචර් ඇපෲව් කරන්නෙ නැහැ ...
මම ස්ක්‍රීන් රෙකෝර්ඩ් දෙක තුනක් ට්‍රයි කලා..හොද එකක් සෙට් උනේ නැහැ (සමහර ඒවා ට්‍රයල් වර්ෂන්..තවත් ඒවා වල රෙකෝර්ඩ් ටයිම් එක විනාඩි 10-15)
මේකට හොද විකල්පයක් නැද්ද ...? වොයිස් විතරක් රෙකෝර්ඩ් වුනත් ඇති ...