මචෝ ...පපරේ සයිට් එකේ (ඩයලොග් එකෙන් කරන්නේ) ගිය අවුරුද්දේ තිබුන ස්විමින් ඉවෙන්ට් එකක ෆොටොස් වගයක් හොයන්න හැදුවා ..
ඉවෙන්ට් එක හොයාගත්තා..ඒත් ෆොටොස් පෙන්නනන්නේ නැහැ සබ්ක්‍රයිබ් කරන්නේ නැත්නම් ...සබ්ක්‍රයිබ් කරන්න ගාණක් ඉල්ලනවා..
එහෙම නැතුව ෆොටොස් බලන්න විදිහක් දන්නේ නැද්ද ...?