මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ...
ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....
ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....

ඊට කලින් බලපන් ITN එක තියෙනවද කියල.මචෝ ....උබලා වෙනස ITN (13th August) වැඩසටහන බැලුවද....අන්තිම හරියෙදි චැනල් එක අවුල් වෙලා පේන්නැතුව ගියා...උබලාටත් එහෙම වුනාද ...
ඔය ප්‍රොග්‍රැම් එකම යූ ටියුබ් තියෙනවද ....
මොනවද බන් ඌ කිව්වේ ?? මොනව ගැනද ගියේ වැඩසටහන ?මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?
මොකක්ද බ්ලොක් කලේ?මචෝ...ප්‍රොග්‍රැම් එකේ අන්තිම හරිය පෙන්නුවා..ඊට කලින් ටිකක් තමයි නැතුව ගියේ... ඇවිත් හිටිය පුද්ගලයා කිව්ව දෙයක් බ්ලොක් කරන්න එහෙම කලාද...?