ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?
මේ මාතෘකාව දැක්කම සමහරුන්ට හිනහත් යයි. ඒත් හිනාවෙන්න එපා මේක බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණ, සමාජ මාධ්‍යවල ඇතැම් තැන්වල දකින්න ලැබුණු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේක දැකලා හිනාවෙන ඔබේ හිතේ වුණත් පුංචි දෙගිඩියාවක් තියෙන්න පුළුවන් "ඇත්තටම කොරෝනා වෛරසය...