1. wijaindu

    මගේ No Signal කෙටි චිත්‍රපටයට ප්‍රතිචාර දුන් සැමට ස්තූතියි!

    මට මතක විදිහට මම පොඩි කාලේ ඉඳලම කැමරා වලට, පොටෝස් වලට, ෆිල්ම්ස් වලට සෑහෙන්න ආස කලා. ඒ ආසාව නිසාම පළවෙනි රස්සාවේ, දෙවනි පඩියෙන් කලේ කැමරාවක් ගන්න අත්තිකාරම් මුදල් බැඳපු එක (පලවෙනි පඩියෙන් කලේ ආච්චිගේ ඇස්වලට කාච දාපු එක). එදා ඉඳන් ඡායාරූපකරණය ගැන වගේම සිනමාව ගැන, ෆිල්ම්මේකින් ගැන සෑහෙන්න දේවල් හොය...
  2. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    මෙහි ඇති හෝර්මෝන් වර්ගය නිසා පියයුරු වැඩීමක් වෙනවා.. දැනටමත් පියයුරු විශාල කාන්තාවන්ගේ පියයුරු අසීමිත විදිහට විශාලවීමක් වෙන්නේ නෑ..මොකද කාන්තාවකගේ පියයුරුවල විශාලත්වයේ උපරිමයට බලපාන්නේ ඇයගේ ඇඟේ ප්‍රමාණයයි.
  3. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    බැඳලා මුල්ම දැරුවා ලැබෙන කල් අතර කාලයක් පවත්වාගන්න නම් හොඳම මිතුරු ගිලින පෙති භාවිතා කිරීම. ඇත්තටම මිතුරි එකට උපත් පාලනය වෙනවා විතරක් නෙවෙයි මාස ශුද්ධියේ තියන අක්‍රමවත්භාවය නතරවෙලා දින 28-30 කාලය ඇතුලත මාස ශුද්ධි චක්‍රය පවත්වාගෙන යන්න පටන්ගන්නවා. මිතුරු පෙතිවලට මහත්වෙන්නේ පෙත්තේ තියන ගැටළුවක්...
  4. wijaindu

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    ස්තූතියි මිත්‍රයා අඩුපාඩු නිවැරදි කරගෙන තවත් එකක් කරන්න මේ දවස්වල සැලසුම් කරනවා..
  5. wijaindu

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    ස්තූතියි මිත්‍රයාා.. තව ඒකක් ලියාගෙන යනවා මේ ටිකේ
  6. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    ඩොකා මරු කතාවක් කියලා තියෙන්නේ..
  7. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    ඇත්ත..ඒ කතාවේ තියනවා මේ හැමදේම තියන ගැඹුරුම තැන
  8. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    ඇත්තටම ලෝකේ sexless marriages කියලා සංකල්පයක් හැදෙන්නෙත් මේක නිසාමයි මම හිතන්නේ
  9. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    ගහලා පන්නලා නිකන් ඉන්නේ නෑ බං.. දික්කසාදත් කරයි
  10. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    සාමාන්‍යයෙන් අලුත කසාද බඳින යුවලක් දිහා කසාද නොබැඳපු බොහෝ දෙනෙක් බලන්නේ හරිම කුතුහලෙන් වගේම තවත් පැත්තකින් පුංචි ඊරිසියාවකින්. දැන් ඉතින් මේ දෙන්නාට එකට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්, නැත්නම් හැමදාම ලිංගිකව එකතුවෙන්න පුළුවන් වගේ පුංචි ඊරිසියාවක් හිතට දැනෙනත් පුළුවන්. ඇත්තටම කසාද බැඳපු අය හැමදාම...
  11. wijaindu

    වර්ගවාදය අවුලවන දේශපාලනඥයිනි, ප්‍රවේසම්වනු!

    කොරෝනාවෙන් හොම්බෙන් ගොස් සිටි ඇමරිකාව කබලෙන් ලිපට වැටී ඇත. හැම දිස්ත්‍රික්කයකම, හැම නගරයකම ඇත්තේ පෙළපාලි සහ විරෝධතාය. ඒ අතරේ හිංසනයන් අඩුවක් නැත, නීතිය අතට ගෙන කඩ සාප්පු, වාහන ගිනි තබන තැනට විරෝධතාකරුවන් මෙන්ම ඒ අතරේ වෙනම ගේම් ගහන පිරිස් පත්වෙලාය. ඇමරිකාව මේ නෙලන්නේ වපුරපු අස්වැන්න බව සැකයක්...
  12. wijaindu

    මුහුණේ වලවල් වැසීමට අත්දුටු ප්‍රතිකාරයක්!

    කාන්තාවන් වගේම පිරිමින් බොහෝ දෙනෙක් මුහුණදෙන අසීරු තත්වයක් තමයි මුහුණේ වලවල් හැදෙන එක. කාලයක් තිස්සේ කුරුලෑ තිබිලා හොඳවුණාම මුහුණේ වගේම බෙල්ලේ පවා වලවල් ඉතිරිවෙනවා. මුහුණේ තෙල් අධික හෝ තෙල් ප්‍රමාණය මදිකම නිසා මුහුණේ ඇතිවෙන බිබිලි වලින් මේ විදිහට වලවල් ඇතිවෙනවා. මේක කොච්චර මානසික වදයක්ද...
  13. wijaindu

    Questions LCD මොනිටර් එකේ අවුලක්?

    බොහොම පින් බං මේකට
  14. wijaindu

    Questions LCD මොනිටර් එකේ අවුලක්?

    මගේ AOC මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ අඟල් දෙකක විතර තිරස් රේකාවක් තියනවා ඒක වැඩ කරන්නේ නෑ. යන්තම් පේනවා ඒත් අපහැදිලියි. හිටපු ගමන් හරියනවා ඒත් තාවකාලිකයි. කාටහරි අදහසක් තියනවද මේ අවුල මොකක්ද කියලා?
  15. wijaindu

    අපේ සිංහයන් ඉන්දියාවට දුවන්න ගහපු සුපිරි

    අපේ සිංහයන් ඉන්දියාවට දුවන්න ගහපු සුපිරි කාලෙකට ආයේ බලාගන්න වෙන්නේ නැති, එක පාරක් මතකෙට ආවොත් ජීවිතේ මැරෙනකල්ම අමතක වෙන්නේ නැති, ඉන්දියන් කාරයන්ගේ පඩෂෝ හොම්බෙන් යන්න අපේ සිංහ පැටව් ටික රම්පෙට පොරි හැලෙන්න ගහපු සුපිරිම ඉනිම් 10ක්. බලද්දිත් අදටත් නොදැනීම ඇස්වලට කඳුළු එනවා. 0zEostgZR4w
  16. wijaindu

    පේර කොල ෂැම්පු ගෙදරදිම හදාගමු

    පේර කොල ෂැම්පු ගෙදරදිම හදාගමු Z6xoXnz3euo
  17. wijaindu

    ලෝකයේ ධනවත්ම 'නිල් චිත්‍රපට' නිළියන් 10 දෙනා [

    අපේ නිළියක් ඒ තැනට ගන්න අපි පූර්ණ සහය දෙන්න ඕන බ්‍රෝ
  18. wijaindu

    ලෝකයේ ධනවත්ම 'නිල් චිත්‍රපට' නිළියන් 10 දෙනා [

    දැන් ඒකි වැඩිය දකින්නත් නෑ.. එහෙම වුනාම හරියට නැන්දගේ දූ කාලෙකින් දැක්කේ නෑ වගේ :P

    No contents