වැගන් ආර් 2015 මොඩල් එක හොදයිද?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අර නිල් පාට ලයිට් ඉස්සරහ තියෙන එක..service එක්ට කීයක් වගේ යනවද..හැත්තෑ පන්දහස් දුවපු එකක් මේ කාලේ ගන්න එක ගැන මොකද හිතන්නේ? ලොකු running repairs එහෙම එනවද? 42lkhs
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    ඕව රෙන්ට කාර් දුවල මැටලුත් පටෝල තියෙන්නෙ, හැත්තෑ පන්දාහ තඹේකට විශ්වාස කරන්න බෑ

    හොඳවැයිං 2010 න් උඩ සෙඩාන් එකක් ගන්න
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka

    වැගි නම් සිරාවටම ශුවර් නෑ බන්. මමත් 2020 දි වැගියක් ගන්න හඳලා අදහස වෙනස් කරගත්තා. ගොඩක් ඒවා පික්මී ඌබර් දුවලා ලෙලි ඇරලා පස්සේ ලස්සනට ඩ්‍රෙස් කරලා මින්ට් කන්ඩිශන් කියලා විකුණනවා. ඕවගෙ හරියට ඔයිල් මාරු කරලද කියලත් ශුවර් නෑ. ශුවර්ම එකෙක් ගෙ අවුලක් නැතුව මේන්ටේන් කරපු එකක් ගන්න පුලුවන් නම් සුපිරි ඉතින්.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    lankawe koi wahaneth meter karakola thiyenne.. enisa meter eka gana hithanne nathuwa company dala hondatama check karala hondai nam ganin..
     
    • Like
    Reactions: zid2021

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Man laga ekak thiyenawa 2015 stingray oil change karanna 22 withara yanawa auto change karanwa nam thawa wedi wenawa.
     

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    අර නිල් පාට ලයිට් ඉස්සරහ තියෙන එක..service එක්ට කීයක් වගේ යනවද..හැත්තෑ පන්දහස් දුවපු එකක් මේ කාලේ ගන්න එක ගැන මොකද හිතන්නේ? ලොකු running repairs එහෙම එනවද? 42lkhs
    සර්විස් රෙකෝඩ් එහෙම අරං බලන්න ඉස්සෙල්ල. ඒවායේ ගැටළුවක් නැත්තං කොම්පැනි දාලා වාහනේ තත්වේ චෙක් කරලා රිපෝර්ට් එකක් අරං බලන්න.

    එතකොට මයිලේජ්, හැප්පිලාද කියලා එහෙම ඔක්කොම බලාගන්න පුළුවන්නේ;