1. dilan_randika

    Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

    Mokada Scene eka? Inna gamanda kale? Innagaman karana eka waatha nadda?
  2. dilan_randika

    Nissan Magnite vs OLD Japanese vehicles

    Japana Hapana Ban Ewwa Supiri Badu
  3. dilan_randika

    Questions පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් ??

    පරණ තාලේ [Not too old] මහා ගෙවල් හම්බුන එවුන් කවුද ඉන්නේ උබල අලුත් ගෙයක් හැදුවද ? ඒකම තියාගත්තද ? ඒකම රෙනොවෙට් කලාද?
  4. dilan_randika

    Custom එකේ එවුන් AliExpress බෑග් කපල දානවා

    ehemanam wune naha set ekak aawema naha un beda ganna athi
  5. dilan_randika

    Questions 🔴🔴 FB පබ්ලික් පොස්ට් වෝල්

    mewwa hadai ban kollonge haali enakota tamai device eka pole gahanna hithenne bahusrutha ewunge ewwamane enne
  6. dilan_randika

    ලොහාන් මැරුණේ කොහොමද?

    drug addict uuwa arrest karapu welaawe kiwwa uu mokak hari drug ekakata addict kiyala
  7. dilan_randika

    Questions 🔴🔴 FB පබ්ලික් පොස්ට් වෝල්

    දැන් ගොඩක් එවුන් FB පබ්ලික් පොස්ට් නේ දාන්නේ ජනප්‍රිය වෙන්න ගන්න උත්සාහයක්ද private දාන්න දන්නේ නැතුවද kollai ballai ඔක්කොම එහෙම දාන නිසා ඔක්කොම අපතයෝ වෝල් එකට පිරෙනවා බන් එපා වෙනවා fb අල්ගොරිතම් නම්
  8. dilan_randika

    කිරි හට්ටියක් + වටලප්පමකුත්

    සීනි අඩු කරනවා කියල ඉන්නකොට කිරි හට්ටියක් ගෙනල්ල වටලප්පමකුත් හදල කරන්න බැහැ මේ වැඩේ
  9. dilan_randika

    Questions පොල් රොටි වලට පොල් දාන කඩ ??

    parata godamba roti 2k da? kottuwata ganne mokakda?
  10. dilan_randika

    Questions පොල් රොටි වලට පොල් දාන කඩ ??

    ow ban me hu$%^$%^$ pol danna barinam apita aata piti valin denawanam ekak hitha hadagena kanna puluwan
  11. dilan_randika

    Questions පොල් රොටි වලට පොල් දාන කඩ ??

    පොල් රොටි වලට පොල් දාන කඩ තියෙනවද කොලබ එහෙම තැන් කියන්න පුලුවන්ද කන්න ආසාවක් ආවා
  12. dilan_randika

    මගේ අලුත් samsung එකේ otp

    මගේ අලුත් samsung එකේ otp එකක් එනකොට message alert එකේ otp එක විතරක් ගානට පෙන්නනවනේ. අයි ලව් ඉට් :love::love::love: ගොඩ කාලෙකින් පොන් එකක් upgrade කලේ දැන් එන ඔක්කොම එහෙමද
  13. dilan_randika

    Vezel 2015

    Vezal nam aluth RS model ekata yanna Parana eke Duel clutch issue risk eka thibe. Nathnam wena Japanese car ekak balanna (Toyota)
  14. dilan_randika

    Help - Toyota Raize

    if u heavy tour, hybrid else 1200 petrol. will have better resale
  15. dilan_randika

    සුද්ද හොද රෙකමදාරුවක් දෙනවා අපි ගැන No India

    සුද්ද හොද රෙකමදාරුවක් දෙනවා අපි ගැන

    No contents