සීල් කරපු බෑග් එක කපල බලල ඔහේ නිකම්ම එවනවා. කපපු තැනට ටේප් එකක්වත් ගහන්නෙ නැද්ද!
උඹලටත් මෙහෙම වුනාද?
උඹලටත් මෙහෙම වුනාද?
ehemanam wune nahaසීල් කරපු බෑග් එක කපල බලල ඔහේ නිකම්ම එවනවා. කපපු තැනට ටේප් එකක්වත් ගහන්නෙ නැද්ද!
උඹලටත් මෙහෙම වුනාද?
box eka kadaddi nemedaකපලා ටේප් ගහනවා. එක box එකක ලේ තිබ්බ. box කපද්දී අත කැපෙන්න ඇති.
දැන් හැම පාර්සල් එකක්ම HSCODE බලල ටැක්ස් ගහනවා කියල කියනවාඅපි ඉස්සරහමනේ කරන්නේ
ehemanam wune naha
set ekak aawema naha
un beda ganna athi
මගෙත් parcel එකක් එන ගමන් .. model car එකක් .. ඒකටත් වෙනම tax ගහයිද?දැන් හැම පාර්සල් එකක්ම HSCODE බලල ටැක්ස් ගහනවා කියල කියනවා
June walin passe mukuth deme ne, Thama Ali eke shipping cost nam adu wela nedan badu enawada machanlaa?
shipping charges komda