ඇගෙන් රස්නයක් පිට වෙනවා වගේ දැනෙනව කියල පුංචි අම්මා කියනවා. උණක් නෙමෙයි නිකං ගිනි ගන්නවා වගේ ඇතුලෙන් දැනෙන සීන් එකක්. මොකද්ද බන් මේ ලෙඩේ?
මේකට පෙන්නන්න ඕන මොනවා සම්බන්ධ ඩොකෙක්ට ද?
කාලයක් තිස්සෙ ඔය සීන් එක තියෙනවා. එයාට නින්ද යන්නෙත් නෑ ඕක නිසා
------ Post added on Feb 19, 2022 at 1:42 AM