2016 න් පස්සෙ pension ගිය අයට ජීවත් වීමේ සහතිකේ AG office වලින් හරි තෝර ගත්ත බැංකු වලින් හරි fingerprint එක තියල confirm කරන්ඩ පුලුවන් .ආයෙ ග්‍රාම සේවක හොයන්ඩයි කොල පුරවන්ඩයි ඕනෙ නෑ.පුලුවන් බැංකු ටික pension department website eke තියේ .
2016 ට කලින් අයට වෙනම කොල එවල නෑ මේ පාර...