ඒ චන්ද ඒ ඒ පක්ශ support කරන හෝ තනිව තරග කරනවද කියන එක මත තීරණය වෙන්නෙ.
ඕකයි පාර්ලිමේන්තු මැතිවරණයේ පොහොට්ටුවට උන්ගෙ 69 ලක්ශෙම තිබ්බට සජබෙට තිබ්බෙ ලක්ශ 28 යි . චන්ද ලක්ශ 27 ක් ම කැඩිල.
අනික රාජපක්ෂ විරෝධී උන් වෙන දිනන්ඩ potential එකක් තියෙන එකෙක් ආවොත් ඌට දෙනව.අර my3 ය දිනුවෙ රාජපක්ෂල ලොකු...