1. lasithh

    මෙන්න මේ Air Blower & Dust Collector එක හොදයි ද?

    Black & Decker එකේ අවුරුදු 8 ක් විතර පරන එකක් office එකේ තියේ තාම යකා වගේ වැඩ.
  2. lasithh

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    මෙහෙම කරන්ඩ බෑ යකෝ company යෙ උන්ට ගෙවන්ඩ වෙනව අහු උන ගමන් අනික මුන් උබේ account බල බල කපන් නෑ කෙලින්ම company එකෙන් කපල දායි .
  3. lasithh

    උබලගෙ ටැක්ස් සීන් balance කරගන්න මොනවා හරි strategies use කලාද?

    මෙහෙම බෑ බන් allowance කියල වෙනම නෑ කොහෙන් හරි ආදායමක් එනව නම් ඒ කියන්නෙ OT,Bonus ,Medical claim ,පොල් වත්තේ income ,වඩේ විකුනනල හම්බෙන ගාන ඇතුලු සියල්ල එකතු කරල තමා ආදායම බලන්නෙ tax කපන්ඩ.
  4. lasithh

    විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

    වැඩි මිලට හරි වතුර ගන්ඩ රටක් ඉතුරු උනේ මහින්ද මහත්තයා යුද්දෙ දින්න හින්ද කියල අමතක කරන්ඩ එපා...
  5. lasithh

    වෙඩින් කාඩ් templates

    4000/- හදල print කරලම ගත්තැහැකි කාඩ් 100 ක් විතර.
  6. lasithh

    වෙඩින් කාඩ් templates

    වෙඩින් කාඩ් template තියෙන උන් ඉන්නව නම් දාපන්කො psd හරි වෙන edit කරන්ඩ පුලුවන් විදිහක් හරි තියෙන. Public බැරි නම් pm එකක් හරි දාපල්ලකො.
  7. lasithh

    SLT Bill Offers

    Dialog genie app eke cash back seen ekak tibba .hoyala bbalapan
  8. lasithh

    විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමේ අර්බුදය තවත් උග්‍ර වෙයි

    One day appointment වලට පිටින් හදනවලු 25,000/= commission එක.
  9. lasithh

    Depression තියෙන කෙල්ලෙක්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකක්ද..

    රවට්ටලා හු&කන්ඩ නේත හදන්නේ 😄😄😄
  10. lasithh

    දිනේශ් ශාෆ්ටර් ගේ ඝාතනය පිටුපස බිරිඳ?

    මට නම් හිතෙන්නෙ ශාෆ්ටරයම බ්‍රයන් කාරය මාට්ටු කරන්ඩ බලන් මූව ඌ මරන්ඩ try කරා වගේ පේන්ඩ drama එකක් කරන්ඩ ගිහින් මූ ඇත්තටම ඒකෙදි මැරිල කියල.
  11. lasithh

    facebook group එකෙන් හම්බකරන්න කොහොමද?

    Group වල ඇඩ් දැන් ලොකුවට effective නෑ බන්. Sponsored ad වලින් ඕනෙ audience එකට විතරක් select කරල campaign එක run කරන්ඩ පුලුවන් හින්දා. හැබැයි group එක මොනව හරි දෙයකට හෝ ප්‍රදේශයකට specific එකක් නම් ඒ specific දේට සම්බන්ද දේවල් මාකට් කරහැකි. උදා- 1.කෘෂිකාර්මික දේවල් සම්බන්ද group එකක්...
  12. lasithh

    Fd දාල ක්‍රෙඩිට් කාඩ්

    එවෙලෙම දෙන් නෑ. Branch එකෙන් නෙවේ නෙ කාඩ් එක issue කරන්නෙ .අදාල bank card center ගියා නම් එදාම ගන්ඩ පුලුවන් වෙයි.
  13. lasithh

    Best place to eat in ANURADHAPURA

    Mango Mango Alankulama
  14. lasithh

    Leasing rescheduling

    Hariyata gewala natuwa arrears tiyena hari mokak hari hethuwak nisa lease eka gatta kenata geweema apahasu nam hari, wage awasthawaka lease eke period eka wedi karala hari rate eka adu karala hari oya dekama karala hari rate eka wedi karala period eka wedikarala hari gewagena yanda puluwan...
  15. lasithh

    Animal Sex කරපු ආශූ මාරසීංහ.

    මේ ලෝකෙ ශිශ්ඨයි කියල සම්මත දේවල් සහ විකුර්ති මානසික තත්ව කියල සම්මත දේවල් තියෙනව.ඒව එහෙම සම්මත වෙන්ඩ හේතුත් තියෙනව. බල්ලෙක්ට අරින එක කුකුල්ලු හාල්මැස්සො කන එකට සමාන කරන එකෙන් උබෙත් මොකක් හරි අවුලක් තියේ කියල මිනිස්සු හිතයි ඒක හින්ද ඕව public හෙම කියන්ඩ එපා කොම්ලෝ.
  16. lasithh

    Animal Sex කරපු ආශූ මාරසීංහ.

    අවුල විකුර්ති මානසිකත්වයක් තියෙන එකෙක් රජයේ සල්ලි ගෙව ගෙව උපදේශක විදිහට තියාගෙන ඉන්න එක.අනික බල්ල කැමැත්තෙන් නෙවේ නම් කරේ සත්ව හිංසනය.
  17. lasithh

    පෑන පෙට්ටියට දාල වහපු එකෙයි....

    පෑන පෙට්ටියට දාල වහපු එකෙයි..බීල බීල මූඩිය වහල ගල් බෝතලේ විසිකරන එකෙයි..සමානකමක් නැද්ද🤣🤣

    No contents