1. CONCORDE777

    පිටරට_සුවන්ද

    :yes: :yes: උන් එකෙක තෙල් ජාති ගානව බන් ඔලුවේ මාර දස්පී ගඳයි සමහර එව.
  2. CONCORDE777

    එළකිරි යාළුවනේ ....

    නෑ බන්. :no::no: ටැංකියු ටැංකියු උක්කු පුතේ. :) ------ Post added on 1620043803
  3. CONCORDE777

    පිටරට_සුවන්ද

    මාමයි විසේ තියෙන නැන්දයි ආපහු ලංකාවට ආවම නුවර හිඝ්වය් එකෙ නුවර යන්නලු ඉන්නේ. හැබැයි මාස්ක් දාන් යන්න වෙන නිසා අමුතු සුවන්ඩක් එන එකක් නෑලු. :P පාටි ඩම්මා කරන්න වෙන්නෙත් නෑලු මාමා ඩීවරයෙක් නිසා පෑලියගොඩ පොකුරට අහුවෙයිද කියල බයේ.
  4. CONCORDE777

    වැල්ලවායේ PCR පරීක්ෂණ 53ක් අතුරින් 46කට කොරෝනා

    ජයටම අවුරුදු කාල වගේ!!! :(
  5. CONCORDE777

    යන්න උනොත් මොකද කරන්නෙ

    පිස්සුද මචං.බයවෙන්න එපා.පරිස්සමින් ෆිට් එකේ ඉඳපන්. උඹටවත් පවුලේ කෙනෙකුටවත් කිසිම කරදරයක් වෙන්නේ නෑ. බුදු සරණයි. :no::cool:
  6. CONCORDE777

    හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

    ඔව් මචන් මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද ? EK දන්න එකෙක් මේක පැහැදිළි කරාවි. :confused:
  7. CONCORDE777

    හෙට රටට වෙන්නේ මේකයි. බොරුනම් නැ කියපං

    මේ කතාවටනම් 100 ට 1000 ක් එකගයි. :yes: :yes: අපේ උන්ගේ (ජාති බේදයක් නැතුව හැම එකාලගේම- ටොයි,බයි,ජේපි ....) විනයක් නැතිකම
  8. CONCORDE777

    කොරෝන

    ඔක්කොටම වඩා බය ගෙදර මිනිස්සු හදා ගනී ද කියල :yes::yes::( මිනිස්සුත් මචං ආණ්ඩුවලට බැණ බැණ ඉන්නව. තමන්ගෙන් මේ වසංගතය වෙනුවෙන් කලයුතු යුතුකම් කොටස හරියට ඉටු නොකර. හැබැයි හැමෝම නෙමෙයි. ------ Post added on 1619458076
  9. CONCORDE777

    බැංකු වලින් සල්ලි ගනිල්ලා

    ඇත්තටම ගන්නෙයි කියල සල්ලියක් නෑ බොල.:P:no:
  10. CONCORDE777

    එළකිරි යාළුවනේ ....

    ;):-) එනවා මචෝ.ලොග් නොවුනත් එළකිරිය හැමදාම විනාඩි පහක් හරි බලනවා.
  11. CONCORDE777

    එළකිරි යාළුවනේ ....

    ඩෙන්ග්කෝරෝනා කියන ලෙඩේ මචන් එතකොට හැදෙන්නේ. :lol::P
  12. CONCORDE777

    ගාලේතැන්න දෙවියන් මාස්ක් දාන එක ශාස්ත්‍රයට කරන අවනම්බුවක් නොවේද?

    කොරෝනා දෙවියන්ට යටින් මචන් අනිත් දෙවිවරු ඉන්නේ. ඒනිසා අවුලක් නෑ.
  13. CONCORDE777

    එළකිරි යාළුවනේ ....

    කට්ටියම මචන් පරිස්සම් වෙයල්ලා. කොරෝනා නීති අකුරට පිළිපැදපල්ලා. උඹලටත් උඹලගේ පවුල්වල අයටත් කිසිම කරදරයක් නොවේවා !!!
  14. CONCORDE777

    චීනය - දුම්රිය සේවා සහ අපට ඉන් ගත හැකි පාඩම්

    රටක් දියුණු කිරීම ඒ අවස්ථාවේ රට කරවන දේශපාලනඥයන්ගේ අතේ තිබෙන දෙයක්ම නොව, ජනතාවගේ පාර්ශවයෙන්ද විය යුතු දෙයකි. මේ බව චීනය ජපානය දකුණු කොරියාව වැනි රටවල් වල ජනතාව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටිති. ඒ නිසාම ඔවුන් කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගනිති. වැඩක් නොකර උඩ බිම බලමින් බසයක දුම්රියක ගමන් කරන මගියෙක් ඔබට...

    No contents