1. CONCORDE777

    පාවිච්චි කරන වාහනේ මොකද්ද ?

    එකෙක් වයස අහනවා.උඹ කාර් එක අහනවා. ඇත්ත කියපන් උඹල අපේ ඩීටෙල් එකතුකරනවද ?මේ දවස් වල හැංගිලා ඉන්නේ ෆිනෑන්ස් කාරයොන් ගෙන් බේරෙන්න. :P;):confused:
  2. CONCORDE777

    එළකිරියෙ ඉන්න අති දරුණු මානසික රෝගියෙක්

    දුවනව පනිනව දඟලනවා නටනවා සොමි වැඩ මෙතන තියෙනවා.. මුළු ලෝකෙම පිස්සු යක්කු මෙතන ඉන්නවා පිස්සන් කොටුව කියනවා...
  3. CONCORDE777

    සංජීවනී කාමේශ්වරී රසායනය

    ත්‍රෙඩ් කැප්ෂන් එකේ මුල විතරයි කියෙව්වේ මන් හිතුවේ සංජීවනී වීරසිංහගේ ප්‍රශ්නයක් කියල.
  4. CONCORDE777

    computer, phone වැඩ වලට ගෙදරට මිනිස්සු එන එක නවත්තගන්න

    එකෙන්ම කියපන් මේ දවස් වල ඕව හදන්න බාර ගන්න බෑ.කොම්පැනි එකක හදිස්සි වැඩවගයක් කොරෝනා නිසා ඔන්ලයින් කරනවා කියලා.ඒ වැඩවලට ඩේටා දාල දීල තියෙන්නත් කොම්පැනියෙන් උඹ ඒවට වගකියන්න ඕන කියල.වෙන වැඩ වලට පාවිච්චි කලොත්.sorry කියපන්. තරහ නැතුව හන්දියේ කඩෙන් කරගන්න කියපන්.
  5. CONCORDE777

    රෑම් එකක් හම්බ උණ

    :yes::yes::yes::P
  6. CONCORDE777

    මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

    දැන් මේකේ කියන ඔක්කොම බෙහෙත් උඹ අත්හදා බලන්න යන්න එපා.(හැබැයි උන් හැමෝම ආදරෙන් අනුකම්පාවෙන් තමයි ඒ කියන්නේ.එළකිරියේ මෙම්බර්ස්ල එහෙම තමයි.මොන වාද බේද තිබුනත් මේ වගේ දේකදී උන් හරි සංවේදීයි .එකමුතුයි.) මමනම් බෙහෙත් ගැන කියන්න දන්නේ නෑ.හැබැයි එකක් කියන්නම් මේකට බෙටඩින් දදා නම් ඉන්න එපා.ඔය ලුණු වතුරේ...
  7. CONCORDE777

    එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

    :confused: ඇත්ත කියපන්.උඹ අඟහරු ලෝකේ ඉඳන් නේද මේ කමෙන්ට් කරන්නේ
  8. CONCORDE777

    එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

    :lol: මගෙනුත් සමහර දැරිවියෝ අහනවනේ බන්.A /L විභාගෙට පාඩම් කරන්නැතුව අයිය රස්තියාදු ගහන්නේ ඇයි කියල. (පුතා ගැනද දන්නෙත් නෑ බන් අහන්නේ!!! ) ;):P:confused: :lol: ජයරත්න එක කිට්ටුවෙන් දැන්ම රෙන්ට් එකට හරි ගෙයක් හොයාගනින්. සංචරණ සීමා හින්ද යන්න එන්නත් බෑනේ ගොඩක් දුර. :P ------ Post added on 1622977753
  9. CONCORDE777

    එළකිරියේ දැනට ඇක්ටිව් වයසකම පොර කවුද?

    නාකිත් ඉන්න ඕනනේ.මට දාගනින් එහෙනං 57ක්.:lol:;):P
  10. CONCORDE777

    රෑට චූ බර වෙලා නැගිට්ටෙනවා

    කෝකටත් සීනි වලට ලේ එකක් චෙක් කරගනින්.
  11. CONCORDE777

    කිරියට තුතිමල් මිටක්...! ❤︎ ❤︎ ❤︎

    :yes::yes::lol: ඔව්. ඔව් .එළකිරි පොලීසිය ඉක්මනට යවන්න ඕන මූව කුදලගෙන එන්න. නිතර පදින ගෙදර වාහනේ බැටරිය ලීක්නම් අතින් එහාට මෙහාට තල්ලුවක් දාගන්නේ නැතිව. :yes::yes:අපේ පැත්තේ මල්ලැහැ මල්ලි. මීට - AnuradhaRa ------ Post added on 1622451871
  12. CONCORDE777

    ගෑනු විශ්වාස කිරීම

    :lol::lol::D:D:P
  13. CONCORDE777

    ගෑනු විශ්වාස කිරීම

    කොහොමද මචන් තාත්තට.දැන් සනීපද ?
  14. CONCORDE777

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    පොඩි වැඩ වලට ලී කපන්න හිතගෙනනම් ගන්න එපා. පරණ ලී කපනකොට ගහල තියෙන ඇන කෑල්ලක් හරි සෙට් වුනොත් බඩුම තමයි. :no:
  15. CONCORDE777

    ගෑනු නාන දිහා

    නෑ බන් මාළුන්ට ජුන්ඩ කොටල. :P
  16. CONCORDE777

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    වහාම ඕක නවත්තපන් වඩු වැඩේ. ඊළඟ ත්‍රෙඩ් එක උඹ ICU ඉන්නවා කියල දාන්න වේවි ජිග් saw එකක් ගනු. :angry::angry::angry::angry::angry:
  17. CONCORDE777

    ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

    වැඩේ ගොඩක් ලස්සනයි.:yes::P නමුත් මේක කියන්නම ඕන. මේකේ ගොඩක් මෙම්බර්ස්ලා කියල තිබුණු විදියටම උඹ අර ග්‍රයින්ඩරේට දාන වීල් එක පට්ටම ඩෙන්ජරස්. පොඩ්ඩ එහෙමෙහෙ වෙලා හිරවෙලා පැන්නොත් අත හරි මුණ පහත්කරන් වගේ කැපුවොත් ඔලුව තමයි කපන් යන්නේ.:growl: දාන ඩිස්ක් උනත් ලාබ බලන්නේ නැතිව හොඳම ස්ටෑන්ඩර්ඩ් ඒවා...

    No contents