"05. ප්‍රකාශණ ඔප්පු - මේවා වර්ග කිහිපයක් තියෙනවා. ඉඩමක් සම්බන්ධව යම් කෙනෙකුට යම් දෙයක් කියන්න තියෙනවා නම් ඒක ප්‍රකාශණ ඔප්පුවක් හරහා කරන්න පුලුවන්. ඒක භුක්ති විඳීමක්, භුක්තිය අත්හැරීමක්, මායිම් නිවැරදි කිරීමක්, බදු අවලංගු කිරීමක් වගේ දෙයක් වෙන්න පුලුවන්."
ඒ කියන්නේ ප්‍රකාශන ඔප්පුවක් තියෙන...