Kalin oya offer ekatama apu Acer 57x (mata hariyata aga anke mathaka na) Lap hena slow machan. epa wenawa wadak karanna giyaama.
ekanisa poddak reviews kiyawala ganna.
godak danna aya gawa thiyena Dell 3521 ehema keyboard sauththui. mama danna ekek thun weni deweni keybaord maru karadan thunweni keyboard eka yanne.
I have used HP, Dell Asus and Toshiba. From my experience I would rate HP as the best performer even with some heavy load. You'll have to deal with some heating issues though but can be managed with a good cooling pad. I had an Asus (X54C) (mid range just cost me 60k few years back) which provided a good value for money with its performance for my daily stuff. I brought a latest Dell vostro i7 7th gen 8GB ddr4 last year from Softlogic but its experience so far has been very disappointing. HP i3 (8GB) is still ahead on performance and less frustrating than using the Dell Vostro.
ඔව් ඔය offer එකෙන් දෙන ඒව game ගහන්න බලාගෙන නම් ගන්න එපා.games play karanawa nam aduma gtx 950m or 960m VGA eka thiyen lap ekakwath ganda, 90,000 RS aduwen thiyena ewage enne 940mx vga eka. eke aluth games play karanda be lag wenawa.
Dell vostro is value for the price ?? Wts u recommend to buy??
ACER student offer tiyanava. Metropolitan Web site ekata gihin balanna.
Gannava nam DElL, acer , Hp ganna. Lenovo nam ganna epa. Asus naraka na. Samahara MOdel vala leda vadiyi
games play karanawa nam aduma gtx 950m or 960m VGA eka thiyen lap ekakwath ganda, 90,000 RS aduwen thiyena ewage enne 940mx vga eka. eke aluth games play karanda be lag wenawa.
ඔව් ඔය offer එකෙන් දෙන ඒව game ගහන්න බලාගෙන නම් ගන්න එපා.
Game ගහන්න බැරි කමක් නෑ... BF4, FC3, Defiance, Warframe, JC2 වගේ ලොකු games කිසි අවුලක් නැතිව dell එකේ උනත් ගහන්න පුළුවන්.
ඒත් එතනින් එහාට තියෙන BF1, FC4, ... වගේ ඒව නම් run කරන්න අමාරු වෙයි.
මේ ලගදි එකෙකුත් GTA V ගහන්න බැරුව thread එකක් දාල තිබුන.
http://www.elakiri.com/forum/showthread.php?t=1819168
හොදම දේ game ගහන්න gaming pc එකක් build කරන එක.
දන්න තරමින් එහෙම කරන්න බෑ...Ithuru gana athin dila ona lap ekak gana puluwn neh bn??
ඔය university offer එකෙන් දෙන අනිත් laptop වල VGA, dell එකේ VGA එකට වඩා හොදයි. ඒත් එහෙමෙයි කියල ගොඩාක් ලොකු වෙනසක් නෑ. ඔය ඔක්කොන්ගේම VGA වලට graphics heavy games දුවන්න අමාරුයි. ඒත් ඔය ඕනම එකක මම කලින් කිව්ව games නම් කිසි අව්ලක් නැතුව දුවනවා. මම නම් dell එක ගත්තෙ එකට එන matte display එකයි, අර laptop විකුණන urajdrlk පවා dell ගන්න කිව්ව නිසායි. අනික dell එක business series laptop එකක්. හැමතැනම වගේ business series ඒවා consumer series වලට වඩා හොදයි කියල තියෙනව.http://mysoftlogic.lk/Computers_Laptops-3-4-12-12.html
dell i5 8 gen eka hodai da?? Dell awla tyne amd vga neda bn?? Gtx nane.?? Vga mokda hoda bn???
මචන්ලා...ලැප් එකක් ගන්න ඔනෙ... campus lap loan එකෙන් ගන්න හැදුවෙ.. loan එකෙන් lap ගත්ත අය ඉන්නව නන් පොඩි හෙල්ප් එකක් දෙන්න...
*ගන්න හොද බ්ර්න්ඩ් එකක් සහ ලැප් එකක් recommend කරන්න..
*ගෙම් එහෙමත් ටිකක් paly කරනව..
*i5 7gen එකක් තමා බැලුවෙ..
*acer / asus /dell/ lenovo මෙ ටිකෙන් හොද මොකක්ද???