මහින්ද අගමැති කරමු

මහින්ද අගමැති කරමු

මම මුලින් මෛත්රී වෙනුවෙන් කතා කරපු ඒ වෙනුවෙන් ඡන්දය දුන්න කෙනෙක්. මහින්දගේ අකමැති දේවල් ගොඩාක් තියෙනවා...ඒයාගේ හොරකම් වලට අපි විරුද්ධයි....නමුත් දැන් සිද්ධවෙන දේවල් එක්ක මහින්ද නැවතත් බලයට ගේන්න අවශ්යයි කියලා හිතෙනවා...


මට වෙනස් වෙන්න හේතු වූ කරුණු...

1. දැන් බලයේ ඉන්න අය ඡන්දේට කලින් කිව්වා ජාත්යන්තර යුධ අපරාධ වලට සහාය දෙන්නේ නෑ කියලා. දේශීය වශයෙන් පරීක්ෂා කරනවා. හැබැයි රනිල් ඉන්දිය මාධ්ය් වලට කිව්වේ වෙන දෙයක්.....ඒ ගොල්ලෝ ජාත්යරන්තර උසාවියට යන්නේ නැති වුනාට රට අභ්යඉන්තරයේ war tribunal එකක් තියෙනවා කිව්වා...


අපේ රටට විරුද්ධව කොහොමත් ජාත්යරන්තර යුධ අධිකරණයට යන්න බෑ..ඉතින් ඇමරිකාවට කොහොමත් ලංකාවට දඬුවම් කරන්න බෑ....ඒකට ඇමරිකාව යොදා ගත්ත උපක්රභමය තමයි රටේ පාලක ආණ්ඩුව වෙනස් වෙනකම් ඉන්න එක......
දැන් ඉන්න යු එන් පී රජය ඇමරිකාව කියල විදිහට වැඩ කරන බව පේනවා......ආර්ථික වශයෙන් වාසි ලංකාවට ලබා දෙන ගමන් ලංකාව ලව්වාම ලංකාවේ ඇතුළේම මහින්දට දඬුවම් කරන එක තමයි වුවමනාව....


2. රනිල් ට මම කැමතියි. මහත්මා දේශපාලකයෙක් විදිහට. නමුත් ඇමරිකන්කාරයින්ගේ කපටිකම් හා කොටි ඩයස්පෝරාවේ කපටි වැඩ වලට රනිල් හරියන්නේ නෑ....2001-2002 දී රනිල් ගේ මෝඩ වැඩත් නෝවේ කාරයෝ රනිල්ව ඇන්දුව හැටිත් දැන් දැන් එළියට එනවා....දැන් ඇමරිකාව, නෝවේ පවා සෙට් වෙලා ඉන්නේ...


3. අපි කරන්න ඕනි චීනය එක්ක හොඳින් ඉන්න ගමන් UN වාර්තාව ප්ර තික්ෂේප කරන එක......එතනින් එහාට අපිට විරුදධව ඇමරිකාවට මුකුත් කරන්න බෑ...


4. හැමෝම හිතුවේ මමත් ඇතුළුව රනිල් ආවාම ඇමරිකාව රනිල් ට සප් එක දෙයි කියලා....නමුත් ඒක වෙන්නේ නෑ...ඇමරිකාව ලංකාව ගැන මුල් මතයේම තමයි ඉන්නේ

5. UN වාර්තාව දෙන එක කල්දැම්මා...ඒක කළේ මේ ආණ්ඩුව පරිස්සන් කරගන්න ඇමරිකාවට ඕනි නිසා...එතකොට මිනිස්සු කියනවා නේ ෂා රනිල් හින්දා UN එක අපිට සපෝට් කියලා.....

6. මේ වෙද්දි උතුරේ ඔමන්තේ මුරපොල විවෘත කරලා....ඕනෑම විදේශිකයෙක් ට යන්න පුළුවන්.....ඒ නිසා සැප්තම්බර් වෙද්දි දෙන UN වාර්තාව ට තවත් කරුනු හොයාගන්න ලේසියෙන් පුළුවන් කියලා UN එක කියනවා...........
 
Last edited:
මහින්ද අගමැති කරමු

අනිත් එක චීනය තමයි අපිට දැඩි ලෙස හොඳම සපෝට් එක දෙන්නේ............චීනය මේ රජය විසින් කොන් කරලා දාලා තියෙනවා.....ඒක ඉස්සරාහට හොඳ නෑ......ඇමරිකාව ගහද්දි අපිට චීනය ඕනි....
 
  • Like
Reactions: jonhrcm

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
10968438_739454009495736_8370167558196052178_n.jpg
 
මචං මටත් උඹ වගේ මහින්දව පේනන්න බෑ......ඒකයි මෛත්රීන ට ඡන්දේ දුන්නේ....මෙතනම මහින්දට බැන්නේ................ඒත් උඹ අපි දන්නේ නැති ගොඩාක් දේවල් තියෙනවා ....සිද්ධ වෙනවා
 

jolySira

Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    බෑ වගේ බං. මේ පාර තුන්වන පාර්ශවයකට දෙන්න ඕන.. මම දෙන්නේ කජුවත්ත එක්සත් Cricket සමාජයට.
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ඔක්කොම හොරු බං, එච්චරයි මට කියන්න තියෙන්නේ... කියන හැමදෙයක්ම කිසිකෙනෙක් කරන්නේ නැහැ. Politics තරම් චාටර් මාතෘකාවක් නැහැ කතාකරන්න..
     
    Last edited:

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    කෝ මේ රනිල්ගේ ලෝල්ලෝ??? කෝ මේ සහජීවන පොන්නයෝ??? කෝ මේ හම්බයෝ????
     

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    හොරකම නෙමෙයි බං ප්‍රශ්නේ.....ඊට වඩා ලොකු අනතුරක් එනවා

    ඒ එන කිසිම අනතුරකට බුද්ධිමත්ව මොළෙන් ගේමක් ගහන්න පුලුවන් එකෙක්වත් නැහැ බං. මහින්ද හැමදේකටම against යන්නේ. රනිල්ලට කිසිම හැගීමක් නැහැ. මෛත්‍රීට තාම හරියට තේරුමක් නැහැ, නැත්නම් කරගන්න බැහැ. පාඨලීලා රතනලා කතා කරන්නේ නැහැ (ඇතුලේ කතා කරනවද දන්නේ නෑ හැබැයි) මේ ප්‍රශ්න යුද්ධ කරා වගේ දිනන්න බැහැ. කපටි වෙන්න ඕනේ. හැමෝම shape එකේ තියන් කරන්න ඕන. රට අනික් රටවල් අතර හොද ස්ථාවරයකට අවට පස්සෙ ඇමරිකාව රුසියාව චීනේ වගේ ඕන පුකක් කියලා ඉන්න පුලුවන්. එතකම් tactically මෙහෙයවන්න ඕන foreign affairs. එහෙම කරන්න පුලුවන්/ඕන කමක් තියන කිසිකෙනෙක් පේන්න නැහැ කොහෙවත්. අර ලක්ෂ්මන් කදිර්ගාමර් වගේ මනුස්සයෙක් වත් හිටියනම් සැනසිල්ලේ ඉන්න තිබ්බා. අපිට දැන් කරන්න වෙලා තියෙන්නේ වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි.මහින්ද ගෙනාවා කියලා ඕවා හරියට මෙහෙයවන්නේ කොහොමද කියලා එයා කියලා තියනවද? දන්නේ නැති නිසා අහන්නේ..
     
    Last edited:

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    අගමැති විය නොහැක

    මහින්දට මීළග මැතිවරණයෙන් පසු අගමැති විය නොහැක.
    මක්නිසාද ඔහුට ශ්‍රී.ල.නි. පක්ෂයෙන් නාම යොජනා නොලැබෙන නිසාය.
    එහෙත් වෙනත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය හැක.
    නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත දිනා ගත නොහැක.
    තවද, ජනාධිපතිවරයා සතු විධායක බලතල තවම අඩු කර නැත.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    UN වාර්තාව දෙන එක කල්දැම්මා...ඒක කළේ මේ ආණ්ඩුව පරිස්සන් කරගන්න ඇමරිකාවට ඕනි නිසා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මහින්දට මීළග මැතිවරණයෙන් පසු අගමැති විය නොහැක.
    මක්නිසාද ඔහුට ශ්‍රී.ල.නි. පක්ෂයෙන් නාම යොජනා නොලැබෙන නිසාය.
    එහෙත් වෙනත් පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය හැක.
    නමුත් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත දිනා ගත නොහැක.
    තවද, ජනාධිපතිවරයා සතු විධායක බලතල තවම අඩු කර නැත.

    :yes::yes:

    මහින්ද ආවොත් නිදහස් පක්ශය දෙකට කැඩෙනවා...
    එතකොට බහුතරය තනි පක්ශයක් විදියට එක්සත් ජාතුක පක්ශය වැඩි වෙනවා.. උන් මයිත්‍රීට සපොර්ට් නිදහස් පක්ශයේ සෙට් එකත් එක්ක එකතු වෙලා ජාතික ආන්ඩුවක් හදනවා. රනිල් ආයෙත් අගමැති.

    මහින්ද අවේ නැත්තම් නිදහස් පක්ශය එක්සත් ජාතික පක්ශයට වඩා ආසන දිනනවා.
    එක්සත් ජාතික පක්ශය එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදනවා. බහුතරය නිසා නිදහස් පක්ශයේ කෙනෙක්ට අගමැති කම ලැබෙනවා...