https://www.facebook.com/sinhaputhun.j/videos/517878648385141/
කට්ටියට මේකට නෙ එකපාරටම හොඳටෝම රිදුනේ. පොඩ්ඩක් ආයෙ බලපන් මේකෙ තියෙන වැරැද්ද මොකද්ද කියල. මූ වැරදි දෙයක්ද කියන්නෙ කියලා. මූ අර කාලේ අරම කිව්වේ නෑ මෙහෙම කිව්වේ නෑ කියන එක නෙවේ කරන්න ඕන. තමන් අමාරුවෙන් පත් කරපු ආණ්ඩුව පිම්පි වැඩ කරන එක...