ඉතා කෙටි කාලයකින් වෙච්ච දෙයක්ද?මචන්ල හදිසියෙ නෝටිස් උනා මගෙ දරුවට දුර පේනවා අඩුයි..පේන්නෙම නෑ වගේ…හොද දොස්තර කෙනෙක් කියනවද?නැත්නම් විෂන් කෙයා කෙලින්ම ගියානම් හරිද?PLEASE HELP
මේක ඇහේ ලෙඩක් නෙවෙයි , ඇහැට එන ස්නායුවෙ ලෙඩක්. මේ නිසා මොළේ ඇස් සම්බන්ධ ස්නායුත් දුර්වල වෙලා තියෙන්නේ.මචන්ල හදිසියෙ නෝටිස් උනා මගෙ දරුවට දුර පේනවා අඩුයි..පේන්නෙම නෑ වගේ…හොද දොස්තර කෙනෙක් කියනවද?නැත්නම් විෂන් කෙයා කෙලින්ම ගියානම් හරිද?PLEASE HELP
Eye specialist kenek ta penanna..
podi lami ge balana aya innawa
Dr. Sawumya - Golden key mata mathaka widiyata.
call ekak dila ahala balanna
lankawe hodama eye specialist wa chanel karala pennanna
okkoma TEST walata ekka yanne 20 ta aduwen. Test karanna unoth..
EHENAM MONADA KARANNA ONA MACHANමේක ඇහේ ලෙඩක් නෙවෙයි , ඇහැට එන ස්නායුවෙ ලෙඩක්. මේ නිසා මොළේ ඇස් සම්බන්ධ ස්නායුත් දුර්වල වෙලා තියෙන්නේ.
මේකට හේතුව බොහෝවිට පොඩි කාලේ ඇතිවෙන මළ බද්ධය.
මේ ප්‍රශ්න ටික විසඳුවාම ඉතා හොඳින් දුර පේන්න ගන්නවා.
හැබැයි ඔය ප්‍රතිකාරය කොරන්න දොස්තරලාට නම් බෑ.
MACHAN DR.SAUMYA HODAIDA?GOLDEN KEY AWUL KIYALA REVIEWS WALA THIBBA..ME WEEKEND YANNA BALUWE..LOKU UDAWUWAK COMMENT EKAK DENNA .
------ Post added on Sep 2, 2022 at 11:24 AM
සිංහල බේත් කරන්න. බබා කොහෙද ?EHENAM MONADA KARANNA ONA MACHAN