DHL OR ANY OTHER

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,147
    1
    842
    113
    Borella
    මචන්ල මගෙ යාලුවෙකුට කැනඩා ඉන්න සහෝදරයා ගාව තියෙන VEHICLE BELT එකක් තියෙනවා ලංකාවට ගෙන්න ගන්න...මොකක්ද බන් පහසුම විදිහ,,එන එකෙක් නැහැ බන් ගෙන්න ගන්න..මෙහෙට ඇවිල්ල කස්ටම් හිර වෙන එකක් නැහැ නේද?ලොකු හෙල්ප් එකක් මචන් දන්න කෙනෙක් උපදෙසක් දෙන්න..200 g වගේ බර ඇති.
     
    • Like
    Reactions: NRTG

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ටැක්ස් ගහයි, නිතර බ්ඩු ගෙන්නෙ නැත්නම් ගෙදෙට්ටම එවි, නිතර බඩු ගෙනවානම් රොස කොලෙ එනවා,
    ඩි.එච්.එල් ගෙන්නුවොත් කිලො 1කට ඩොලර් 55ක් වගෙ යනවා
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    DHL ගෙන්න එපා ඩියුටි එකක් වදිනවා. කැන්ඩියන් පොස්ට් ගෙන්න