1. Kudnadun

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    Cherish the Old Memories... කියවන්න
  2. Kudnadun

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    TransAsia එක ඉස්සරහම තියෙන Asia එකෙන් ගනින්කෝ... :rolleyes::rolleyes: නැත්තං ASHA or Polek... :yes::yes:
  3. Kudnadun

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඔව් බන්... මොනවා කරන්නද?? ඇත්තනේ කියන්නේ.. :baffled::baffled:
  4. Kudnadun

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    මුන් කින්ඩි දානවා... http://www.espncricinfo.com/video/clip?id=21626538
  5. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4 Prime හොයාගන්න නැති එක තමා අවුල...:baffled::baffled::baffled: 4 Prime එකම ඕනී නම් ගෙන්න ගන්න තමා වෙන්නේ... Redmi 4/4X තමා ඔය ගානට සෙට් වෙන්නේ.. 26කට වගේ යන්න පුලුවන් නම් Redmi Note 4/4X එකක් ගන්න තිබ්බා..
  6. Kudnadun

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    සිරි ලංකාව නේ බන්....:rofl::rofl::P
  7. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Liberty, MC(Dealzwoot) පැත්තේ බලපන්... මෙහේ full tempered එකත් 1000 වගේ කියනවා බන්.. මන් නම් අලි එකෙන් 3ක්ම ගෙන්න ගත්තා...
  8. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi 4X එකද?? Redmi 4X 3GB, 32GB Black එක දෙන්නම් කිව්වා 24ට Dealzwoot එකේ...
  9. Kudnadun

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    තෝ comment එකක් දානවා දැක්කමයි..:P:P
  10. Kudnadun

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    ඔව් බන් උන්ගේ Parts Quality, අනෙක හැම මගුලම වගේ තියෙනවා, ගානත් ශේප්...
  11. Kudnadun

    📱පිටකොටුවේ Phone repair & Phone accessories සදහා නියම place 🛠

    "Asanga Mobile repair" දැනගෙන හිටියේ නෑ මූ ගැන.. thanks මචන්... "COLOMBO TELECOM" ඔය මගුලේ ටිකක් පරණ/වැඩිය Popular නැති ෆෝන් එකක replacement parts ඇහුවොත් නෑ... :angry::angry: යන්නේම නෑ හින්දා... :dull::dull: Main street එකේ Asha, Polek එකයි තමා replacement parts/accessories ගන්න ඕනී නම්...
  12. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    ehenam kamak naa...:rofl::rofl:
  13. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    25-26kta wage note 4X ganna puluwan ne ban... Snapdragon 435 (5A) vs 625(4X) HD display (5A) vs FullHD display (4X) 3080mAh battery (5A) vs 4000mAh battery (4X) front cam eka witharayi 16mp rear cam eka 13mp (same as 4X)
  14. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    gaana kiiyada?? Note 4x ekakma ganinko..
  15. Kudnadun

    ~ElaKiri Xiaomi Help Desk~

    Note 5 with SD 625 meka aththa nam note 5 ganna eka therumak naa kiyala thama mata hithenne..
  16. Kudnadun

    Acer laptop battery help???

    pcb එක විතරක් නම් ගන්න නෑ බන්.. ඔය Circuit එක repair කර ගන්න බැරිද?? :rolleyes: :yes::yes::yes: PS:- cell 4ක් වෙන්න ඕනී... 3.7*4=14.8
  17. Kudnadun

    Acer laptop battery help???

    MC එක ඉස්සරහ Fortune Arcade එකේ බැලුවද?? 18650 cells වෙන්න ඕනී බන්... මේ වගේ battery එකක් නේ..
  18. Kudnadun

    |||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]

    ඉනින් දෙකටමද?? :baffled::rofl::P

    No contents