Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
~ElaKiri Xiaomi Help Desk~
1. Done. (3 Extra Tempered Glass, 1 Extra Back Cover) 2. Roger that. 3. Done it already. 4. Roger that. 5. I'm a maka baas myself. :rofl::rofl:
Kudnadun
Post #9,060
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
S7 Edge Motherboard
display දාන එක තේරුමක් නෑ තමා... Motherboard හොයන එකෙක් හම්බ වුනොත් කියන්නම්කෝ.. බම්ප් එතකන්..
Kudnadun
Post #23
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
අපේ එවුන් කීයක් ගහයිද මේ pitch එකේ... :sorry::oo::baffled:
Kudnadun
Post #310
Nov 17, 2017
Forum:
Sports
~ElaKiri Xiaomi Help Desk~
ඔව් ඔව් ඒක නම් එහෙම තමා...:rofl::rofl::P
Kudnadun
Post #9,058
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..
නෑ බන් සාමාන්‍යයෙන් Diesel engine වල torque එක වැඩි, හෝස් පවර් ගාන අඩුයි...
Kudnadun
Post #20
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..
ඒක තමා... :yes::yes::yes:
Kudnadun
Post #16
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..
:yes::yes: වැඩේ කියන්නේ ලංකාවේ කෝච්චි එන්ජින් වල torque specifications හොයා ගන්න නෑ නේ..
Kudnadun
Post #12
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Root කරත්, Bootloader unlock කරත් Xiaomi වල warranty අවුලක් වෙන්නේ නෑ... මන් නම් ෆෝන් එක ගත්ත දවසට පස්සේ දවසේ Root කරා.. අරන් මාසයක් යන්න කලින් Custom Rom එකක් දැම්මා.. ps:- Don't like MIUI...
Kudnadun
Post #9,052
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
..::[අශ්වබල 5000ක දැවැන්තයා (Devel Sixteen)]::..
මන් ත්‍රෙඩ් එකට එද්දි හිතුවේ කෝච්චි එන්ජිමක් වෙන්න ඇති කියලා... :oo::oo: ලංකාවේ පවර්ෆුල්ම කෝච්චි එන්ජිමේ තියෙන්නෙත් 2600hp :eek::eek:
Kudnadun
Post #5
Nov 17, 2017
Forum:
ElaKiri Talk!
|||෴⚾ Sri Lanka Tour of India 2017 ⚾෴||| [3 Tests/3 ODIs/3 T20Is]
තවත් කෑමක්... :sorry::sorry::sorry:
Kudnadun
Post #37
Nov 10, 2017
Forum:
Sports
~ElaKiri Xiaomi Help Desk~
ඒකත් එහෙමයි නේ.. RR Kernel එක Fast Charge Support කියලා තියෙනවා.. Lineage Kernel එක තමා ශුවර් නැත්තේ..:rolleyes::rolleyes:
Kudnadun
Post #8,920
Nov 8, 2017
Forum:
ElaKiri Talk!
Huawei b310s-925 unlock
Detect වෙනවා මචන්... ඒ වුනාට එක දිගට connect වෙලා තියෙන්නේ නෑ... Connect වෙනවා Disconnect වෙනවා...:growl::growl:
Kudnadun
Post #15
Nov 8, 2017
Forum:
ElaKiri Help
~ElaKiri Xiaomi Help Desk~
QC 3.0 charger එකක් නෑ නේ බන්..:sorry::sorry: පවර් බෑන්ක් එකක් වත් බලන්න ඕනී.. ලිස්ට් එකේ නම් නෑ තමා..:baffled::baffled: Phone එක ගලවල බලන්න හිතෙනවා ඔය කියන ජාතියේ Power Controller එකක් නැද්ද කියලා..:oo::oo: Resurrection Remix Rom Kernel එක Fast Charge Support කියලා තියෙනවා..:confused::confused:
Kudnadun
Post #8,911
Nov 8, 2017
Forum:
ElaKiri Talk!
Huawei b310s-925 unlock
ඕකත් කරලා බැලුවා මචන්... හරි ගියේ නෑ...
Kudnadun
Post #10
Nov 7, 2017
Forum:
ElaKiri Help
~ElaKiri Xiaomi Help Desk~
දැන් තියෙන්නේ ෆෝන් එකත් එක්ක හම්බ වුන චාජර් එක මචෝ... 5V,2A චාජර් එකක් = 10W Kernel එකෙන් Off කරල නෑ මචෝ.. Battery එක 4000mAh
Kudnadun
Post #8,905
Nov 7, 2017
Forum:
ElaKiri Talk!
Nokia 5,6 help
මන් Display මාරු කරද්දී ඔහොම වෙලා තියෙනවා..:sorry::sorry: ඔහොම සුදු පාට patches එනවා LCD එක හිර වෙලා වැඩි වුනාමත්.. යකෝ company එකටත් හරියට Display එක දාගන්න බැරිද?? :oo::oo:
Kudnadun
Post #52
Nov 7, 2017
Forum:
ElaKiri Help
Huawei b310s-925 unlock
ඔය විදියට වයර් පාස්සලා PC එකට connect කරාම හරියට detect වෙන්නේ නෑ නේද?? මාත් try කරලා බැලුවා හරි යන්නේ නෑ.. :(:( Firmware එකෙන් block කරලා තියෙන්නේ..
Kudnadun
Post #8
Nov 7, 2017
Forum:
ElaKiri Help
~ElaKiri Xiaomi Help Desk~
ඔව් බන් Redmi 4 Prime එකක් තියෙන්නේ.. Fast Charging Support කියලා තියෙන එකේ එකක් ගන්න බැලුවේ.. පැය 2.5-3ක් යනවා බන් චාර්ජ් වෙන්න (10%-100%)... Thanks මචෝ...:yes::yes:
Kudnadun
Post #8,902
Nov 7, 2017
Forum:
ElaKiri Talk!
~ElaKiri Xiaomi Help Desk~
Fast Charger එකක් ගන්න ඕනී මචන්ල.. මේ ටිකෙන් මොකක්ද හොද?? :rolleyes::rolleyes: Charger 1 Charger 2 Charger 3 එකක් වත් හොද නැත්තං හොද එකක් කියන්ඩෝ..:sorry::sorry:
Kudnadun
Post #8,883
Nov 6, 2017
Forum:
ElaKiri Talk!
වයි-පයි පුශ්නයක්...
Ip Address, subnet mask, Default Gatway, DNS(Google Public DNS දාපන්) හරියට දාලා නම් තියෙන්නේ, එක්කෝ ඔය ඇඩප්ටරේ අවුල්, නැත්නම් Drivers කේස් එකක්.. ඇඩප්ටරේ වෙන PC එකකට ගහලා බලපන් හරියට වැඩද කියලා...
Kudnadun
Post #41
Nov 3, 2017
Forum:
ElaKiri Help
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom