නාලා තියෙන්නේ බන්. හැමදේටම මුල හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් නොකරපු එක. හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරලා තිබ්බා නම් කුණාටුව තියන අතරේ රට රටවලින් ආධාර, මුදවා ගැනීමේ කණ්ඩායම්, ජංගම ඉස්පිරිතාල වගේ දේවල් එනවා. තාම ඉන්දියාව විතරයි ලොකුවට ආධාර කරන්නේ. ඒත් හරි හමන් විදිහකට නෙමේ. වෙනම මුදවා ගැනීම්...