1. T

    A4 Wholesale

    බෝයිස් ඇන්ඩ් ග්ල්ස් අපේ එළකිරි පොරවල් නැද්ද A4 එහෙම wholesale කරන..ඉන්නේ නම් price එහෙම දාගෙන යමුකෝ contact No එකත් එක්කම
  2. T

    ලක්ෂ දෙකක් දීලා දේශමාන්‍ය පට්ටමක් ගහගන්න කැමති අය ඉන්බොක්ස් එන්ඩ

    ඉන්ද්‍රේ අන්තිම ගාණ කීයද කියන්න... බිස්නස් කරන කෙනෙක්ට මොකද්ද හරියන්නේ...
  3. T

    රිය පදවන මත් ලෝලින්ට අද සිට වැඩ වරදී..ලයිසන් එක තහනම් කරනවලු..

    මේ පුංචි රටේ ඕවා මේ බලලා මේ බලද්දි වෙනස් වෙලා පුතේ....
  4. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    එහෙම ලොකු සීන් නැ තමා..සුපුරුදු කතා රටාවක්..හැබැයි ඉතින් සත්‍ය සිදුවීමක් ඇසුරින් නම් ඒ වැඩේ සිරාවට ම කරපු පොර වැඩ්ඩේක්...
  5. T

    අනුර ඝාතන සැලැස්මක්

    ගැරඩින්ට භුමිතෙල් ගහන එකත් ගෙවලා ඉවර කරන්න බැරි පවක් බව ඔබ දන්නවාද....
  6. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    Theerpugal Virkapadum (2022) මේක නම් ඇත්ත සීන් එකක්ලු නේද? මේ දෙක රිලිස් වෙලාද...? ------ Post added on 1643806808
  7. T

    ඇයි ජෙප්පෝ මෙහෙම නාගන්නේ🤭🤭

    ටයර් සෑයවල් මතින් ජිවිත කතාව පටන් ගත්ත උන්ට මොන බිත්තර ද බන්...ගහනවා නම් මල්ටි බැරල් වලින් ගහන්න කියපන්...
  8. T

    කිරි සමන් මාධ්‍ය සාකච්චාවක් කැඳවයි! තමන් නිර්දෝෂී වැදගත් පුද්ගලයෙක් බව පවසයි.

    පුක හිරිවැටිලා ස්නායු මැරිලා ඇත්තේ පුකේ..ඉඳන් ඉන්නෙත් අමාරුවෙන්... පුකට දැනුනු වේදනාව වචන වලින් පිට කරනවා ඇත්තේ..
  9. T

    Hashan pannila new Photoshoot 🤣🤣🤣

    මඟුලකට කලිසමක් ඇඳන් ඉන්නවද මන්දා...එකටත් කොළ කැල්ලක් අලවගන්න පුලුවන්නේ...
  10. T

    කොරොනා 1000+. සින්හලු රෙඩි ද.

    කොරොනා නම් ඉතින් පතුරුවා ගන්නේ අපිමනේ... trip ගියා පොට් සිටි බලන්න ගියා, One galleface එකේ නත්තල් ගස් බලන්න ගියා.. දැන් ඉතින් බැන බැන ඉන්නවා... දැන් මාස්ක් තියෙන්නේ නිකටේ...බස් වල කොච්චි වල කරේ නැගන් යන්නේ...මීටරේ තියෙන්නේ බස් දෙකක යන මිනිස්සු දෙන්නෙක් අතර තමා...
  11. T

    අරවින්දට බිත්තර ගහපු එකා

    ඡන්දයක් පෙන්නවත් නැති කාලේක ඕකට බිත්තර ගහන්න යන්නේ කවුද බන්... නිකන් නාට්‍යානුසාරයෙන් ගොතපු කතාවක් වෙන්න ඇති.. අනුරයියටත් කතා කරන්න අලුත් මාතෘකාවක් එපැයි ඉතින්... හැමදාමත් එකම දේ ම කියන්නත් බැනේ....
  12. T

    ඕශදී හිමාශා බීලා ආතල් දීපු Video එක

    බලපන් මෙච්චර සේනාවක් ඉන්න මේකේ ඒ video එක නැ කියන්නේ...තේරුමක් නැ මුන්ට අන්තර්ජාල පහසුකම් පරවියොත් එක්ක කරන ගනුදෙනු තමා මුන්ට හරියන්නේ.... elakiri හදපු ඒකාටත් ලැජ්ජා හිතෙන්න ඇති බන්...
  13. T

    පශ්චාත් උපාධිය ගත්ත නංගිගේ පශ්චාත්භාගයෙ මකපු photos

    වැඩක් නැ බන්... history එකම clear කරත් පෙන්නනෑ
  14. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    මං හිතන්නේ ඊට කලින් එයි...කොරොනා case එක නිසා උන් මේ දවස් වල මාසයක් වගේ hall වල දුවලා මොකක් හරි digital streaming එකකට release කරනවා... කලින් film නම් එහෙමයි ආවේ මේ පාර කොහොම වෙයිද දන්නැ හැබැයි..
  15. T

    පශ්චාත් උපාධිය ගත්ත නංගිගේ පශ්චාත්භාගයෙ මකපු photos

    දේව සාපයක් ද කොහේද...එක image එකක් වත් පෙන්නැනේ....
  16. T

    INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

    බොලා මේක බැලුවද...? ගති ද ෆිලුම..? down කරාට තාම බලන්න උනේ නැ... Ajith අයියගේ valimai කවදා වගේ එයිද එලියට දායි ද...? ------ Post added on 1643350025
  17. T

    🐘💕💔🐘 තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි 🐘💔💕🐘

    දළ ගන්න ෂොට් එක දෙන්නවත් ද... ෂුවර් නැනේ බන් අපේ ලොකු මාමාලා ටික...
  18. T

    ඕශදී හිමාශා බීලා ආතල් දීපු Video එක

    තොපි ලැජ්ජාවෙයන් තොපි ගැනම... public දාපු video එකක් බෙහෙතකටවත් හොය ගන්න බැ කියන්නේ..තොපිට මේ අන්තර්ජාල පහසුකම් වැඩක් නැ කියන එක.. තව හිරිකිතයක් නැතුව unlimited data ඉල්ලනවා...
  19. T

    පොලිස්කාරයගෙ දුවට මෙහෙම නම් අපිට කොහොමට තියෙයිද..

    කාගේ හරි ලොක්කෙක්ගේ පොන්සි පැටියෙක් වෙන්නැති... වෙන එකක් නම් බයට හරි මරන්න යන්නැනේ කාවවත්..
  20. T

    AC භාවිතය අත්හිටුවන්න යයි.කැබිනට්ටුවට යෝජනාවක්.

    ලංකාවේ හැමොටම AC නැනේ.. එක රටක් එක කොඩියක් එක නිතියක්

    No contents